ආයුබෝවන් welcome

ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය වෙත සාදරයෙන් පිළිගනිමු

Click to call

ඔබගේ සියළුම ජ්‍යෝතිෂ කටයුතු එකම තැනකින්

Click to call

අවශ්‍ය සේවාව සඳහා දැන්ම අමතන්න

+94 71 6132067 imo viber whatsapp line

Click to call

ප්‍රභාශ්වර වාස්තු විද්‍යා උපදේශන සේවය

සියළුම වාස්තු විද්‍යා කටයුතු

Click to call

ප්‍රභාශ්වර මැණික්

ඔබට අවශ්‍ය සියලුම මැණික් වර්ග ලබාගැනීමට

Click to call
Prabhashwara Astrology ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

Our Astrology services

පළාපල කථනය

භාවකේන්දර ක්‍රමය මෙහිදී භාවිතා කෙරේ . ග්‍රහ අපල සඳහා ප්‍රතිකාරද නියම කරනු ලැබේ . Word හා PDF Document ලෙස ලබා දේ

විවාහ පරීක්ෂාව

පොරොන්දම් ගැළපීම සහ ජන්මපත්‍ර ගැළපීම මෙහිදී පරීක්ෂා කෙරේ . Word හා PDF Document ලෙස ලබා දේ

සුබ නැකත් සෑදීම

ඉදිකිරීම්, ව්‍යාපාර,කුඩා දරුවන්ගේ කටයුතු ආදී සියලුම නැකත් වේලාවන් සකසනු ලැබේ . Word හා PDF Document ලෙස ලබා දේ

විවාහ නැකත් සෑදීම

ඔබගේ විවාහ මංගල උත්සවය සඳහා සුබ දින තෝරා දීම . සුබ නැකත් සාදා දීම මෙම සේවාව ඔස්සේ සිදුකරනු ලැබේ .

දරුපල අහිමි අය සඳහා

දරුපල අහිමි අය සඳහා ජ්‍යෝතිෂ විද්‍යාත්මක ප්‍රතිකාර නියම කිරීම මෙම සේවාව ඔස්සේ සිදුකෙරේ .

සෙත් කවි රචනා කිරීම

ග්‍රහ අපල , දරුපල අපේක්ෂාවන් , දේව පූජා සඳහා සෙත් කවි රචනා කිරීම මෙම සේවාව ඔස්සේ සිදුකෙරේ .

Our Vastu services

ඉඩම් පරීක්ෂා කිරීම

ඉඩම්ක් මිලදී ගැනීමට පෙර හා නිවාස සෑදීමට පෙර එම ඉඩමේ පිහිටීම සහ නිවාස සෑදීමට ඉඩමේ ඇති සුදුසු බව මෙහිදී පරීක්ෂා කෙරේ

නිවාස වාස්තු දෝෂ

අලුතෙන් සාදන ලද හෝ මිලදී ගත් නිවසේ වාස්තු දෝෂ තිබේ නම් කැඩීම් බිඳීම් වලින් තොරව ඒවා නිවැරදි කිරීම සහ වාස්තු ප්‍රතිකාර කිරීම මෙහිදී සිදු කෙරේ

ව්‍යාපාර ස්ථාන දෝෂ

ඔබාගේ ව්‍යාපාර ස්ථානයේ පවතින වාස්තු දෝෂ මෙහිදී පරීක්ෂා කෙරෙන අතර ඒවාට සාර්ථක පිළියම් ලබාදීම මෙම සේවාවේදී සිදු කෙරේ

නිවාස සැලසුම් පරීක්ෂා කිරීම

ඔබවිසින් නිර්මාණය කිරීමට බලාපොරොත්තුවන නිවසේ නිවාස සැලසුමේ වාස්තු දෝෂ මෙම සේවාව ඔස්සේ පරීක්ෂා කිරීම සිදු කෙරේ

මුල්ගල් සඳහා නවරත්න

නිවාස ඉදිකිරීමේදී මුල්ගල සමග නිධන් කිරීම සඳහා නවරත්න මැණික් එකතු ලබාදීම මෙම සේවාව ඔස්සේ සිදුකෙරේ

ස්වස්තික

නිවාස මුල්ගල් තැබීමේදී , නිවාස දෝෂ නිවැරදි කිරීමේදී සහ නිවසේ එල්ලා තැබීමට ස්වස්තික ලබා දීම් මෙම සේවාවේදී සිදුකෙරේ

WHAT ELSE WE PROVIDE?

වාස්තු විද්‍යා උපදේශන සේවය

ඔබගේ නිවසේ , ව්‍යාපාර ස්ථානයේ වාස්තු විද්‍යාත්මක දෝෂ නිවැරදි කිරීම , නිවාස සැලසුමේ දෝෂ නිවැරදි කිරීම සහ නිවාස ඉදිකිරීම් සම්බන්ධව කෙරෙන සියළුම ජ්‍යෝතිෂ විද්‍යාත්මක සහ වාස්තු විද්‍යාත්මක නිර්දේශ කිරීම් මෙම සේවාව ඔස්සේ ලබා දේ .

මැණික් නියම කිරීම

ඔබගේ ග්‍රහ අපල සඳහා හෝ ආභරණ සඳහා පැළඳීමට අවශ්‍ය මැණික් වර්ග නියම කිරීම සහ මෙම සේවා හරහා මිලදී ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා කටයුතු මෙම සේවාව ඔස්සේ සිදුකෙරේ . 

ඔබට අවශ්‍ය මැණික්

අපල සඳහා පළඳින හෝ ආභරණ සඳහා පළඳින මැණික් වර්ග රජයේ අනුමත වගකීම් සහතිකපතක් සමග මිලදී ගැනීමට මේ ඔස්සේ අවස්ථාව ලබාදේ . රත්නපුර මහනුවර අවට බෙදාහැරීම නොමිලේ . 

ප්‍රාථමික අධ්‍යාපනය => රත්නපුර ගැටන්ගම රාජකීය විද්‍යාලය
ද්වීතීක අධ්‍යාපනය => රත්නපුර සීවලීමධ්‍ය මහා විද්‍යාලය
දහම්පාසල් අධ්‍යාපනය => රත්නපුර මුවගම සිරිවිසුද්ධාරාම දහම්පාසල 
උසස් අධ්‍යාපනය => ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යලය 
අධ්‍යාපන සුදුසුකම් => ජෛවීය විද්‍යා උපාධිධාරී – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය (සත්ත්ව විද්‍යාව ,රසායන විද්‍යාව , කළමනාකරණ විද්‍යාව) , ධර්මාචාර්ය ( 2010 )
වෙනත් සුදුසුකම් => බාහිර ඖෂධවේදී වරයෙකු වශයෙන් සුදුසුකම් ලබාගැනීමට අධ්‍යන කටයුතුවල නිරතවීම . පිළිකා , දරුඵල අහිමි අය , මානසික රෝගීන් සඳහා ජ්‍යෝතිෂ විද්‍යාත්මක ප්‍රතිකාර ලබාදීම සහ ඒ  වෙනුවෙන් පර්යේෂණ කරගෙන යාම . මැණික් ප්‍රතිකාර මගින් රෝග සුවපත් කිරීම සහ ඒ සම්බන්ධව දීර්ඝ වශයෙන් පර්යේෂණ කරගෙන යාම . සාම්ප්‍රදායික හා නූතන වාස්තු විද්‍යා සංකල්ප අනුව වාස්තු කටයුතු සිදුකිරීම සහ පර්යේෂණ පැවැත්වීම .

දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන

පාරම්පරික ජ්‍යෝතිෂවේදී - ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය - රත්නපුර

Bootstrap Testimonial Carousel

WHAT OUR CLIENTS SAY

Location

Ratnapura
Sri Lanka

Our hours

09:00 AM – 05.00 PM
Monday – Sunday

Contact us

Phone: +94 613 20 67
Email: prabhashwara.astro@gmail.com

ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය සමග සම්බන්ධ වීමට පහත image එක මත Click කරන්න

විවාහ නැකත් සෑදීම හා විවාහ නැකත් පත්‍රය
  සාමාන්‍යයෙන් මනුෂ්‍ය ජීවිතයක ප්‍රධාන අවස්ථා තුනක් මූලකයි කියලා ජ්‍යෝතිෂ විද්‍යාවේ ඉගැන්වෙනවා . ඉපදීම සහ මරණය කියන අවස්ථා දෙක තමයි
Read more.
ඇත් සොහොන් සංකල්පය
    පුංචි කාලේ මම මොන්ටිසෝරි ගියාම දවල්ට මාව එක්ක එන්නේ අපේ තාත්තා . තාත්තා ත්‍රීවිල් එකකින් මාව එක්කඑන ගමන්
Read more.
කොරෝනා වෛරසයෙන් බේරෙන්න මෙන්න මේ දේවල් කරන්න
    අමුතුවෙන් පූර්විකා ලියන්න ඕන නැහැ . මොකද කවුරුත් දන්නවා කොරෝනා වෛරසය කියන දේ මේ වෙනකොට ජීවිත දහස් ගණනක්
Read more.
ආටානාටිය සුත්‍රය ( සිංහල )
  1.මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර නිසා ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. එ කලැ
Read more.
ඉන්ද්‍රධ්වජය හෙවත් ශක්‍ර දේවේන්ද්‍රයාගේ කොඩිය
  බුද්ධාගමට සහ බුද්ධාගමේ තියෙන යම් යම් පිළිවෙත් ගැන මේ වෙනකොට ඇතිවෙලා තියෙන්නේ යම් කළකිරීමක් . ඒවාට එක අතකට ගිහියොත්
Read more.
ළිඳක් වැසීම හා වැනසීම
  වෙනදා වගේම ලිපිය ලියන්න පූර්විකාව මම මගේම අත්දැකීමකින් ආරම්භ කරනවා . අපි පදිංචිවෙලා ඉන්නේ කඳුකර ප්‍රදේශයක . වළගම්බා රජතුමා
Read more.
මරු විස කලාව
  අපේ ගෙදරට උඩින් තියෙන්නේ ටිකක් කැලෑවක් වගේ ඉඩමක් . දවස තිස්සෙම ලැප් එක ළඟට වෙලා කොට කොට ඉන්න එකේ
Read more.
පංචායුධය
  කීප තැනක අම්මලා කියලා තියෙනවා දැක්කා පංචායුධ එල්ලුවේ නැහැ අපි දරුවන්ගේ කරේ , ධර්මචක්‍ර එල්ලුවා කියලා . ධර්ම චක්‍රය
Read more.
සූනියම් දෙවියන් වසඟයට ගන්නා ගිලගං දැහැන් හත
  සූනියම් දෙවියන් වසඟයට ගන්න විවිධ ක්‍රම තියෙනවා . මේ ගිලගං දැහැන් හත කියන්නෙත් ඒ වගේ මන්ත්‍රයක් . මේ මන්ත්‍රයෙන්
Read more.
ස්කන්ධ කුමාර වර දානය – කතරගම දෙවියන්ගේ වර ලබාගැනීමේ පැරණි ක්‍රමයක්
  කතරගම දෙවියන් සම්බන්ධව කතා කරනකොට බහුතරයක් අයට වර ලාභ ලබාදීම සම්බන්ධව ඉතිහාස කතා කියවෙනවා . කතරගම දෙවියන්ගෙන් වර ලබාගැනීම
Read more.
2020 සෙනසුරු ග්‍රහයා මකර රාශියට සම්ප්‍රාප්ත වීම
  ස්වස්ති සිද්ධම් ග්‍රහ මණ්ඩලයේ මහල්ලා විදියට නම් දරා සිටින සෙනසුරු ග්‍රහයා තමන්ගේ සම රාශියක් වන ධනු රාශියේ ඉඳලා තව
Read more.
මහානුභාව සම්පන්න ශ්‍රී විෂ්ණු කුර්මාවතාර මන්ත්‍රය
    ඕං ශ්‍රී විෂ්ණු කුර්ම අවතාර වෛකුණඨ දේව රාම භ්‍රගු රාම පරශුරාම ශිව රාම ද්වාර ගෝපාල චන්ද්‍ර චක්‍රාදි විවිධායුධ
Read more.
error: Content is protected !!