Our Vastu services
ඉඩම් පරීක්ෂා කිරීම
ඉඩම්ක් මිලදී ගැනීමට පෙර හා නිවාස සෑදීමට පෙර එම ඉඩමේ පිහිටීම සහ නිවාස සෑදීමට ඉඩමේ ඇති සුදුසු බව මෙහිදී පරීක්ෂා කෙරේ
නිවාස වාස්තු දෝෂ
අලුතෙන් සාදන ලද හෝ මිලදී ගත් නිවසේ වාස්තු දෝෂ තිබේ නම් කැඩීම් බිඳීම් වලින් තොරව ඒවා නිවැරදි කිරීම සහ වාස්තු ප්‍රතිකාර කිරීම මෙහිදී සිදු කෙරේ
ව්‍යාපාර ස්ථාන දෝෂ
ඔබාගේ ව්‍යාපාර ස්ථානයේ පවතින වාස්තු දෝෂ මෙහිදී පරීක්ෂා කෙරෙන අතර ඒවාට සාර්ථක පිළියම් ලබාදීම මෙම සේවාවේදී සිදු කෙරේ
නිවාස සැලසුම් පරීක්ෂා කිරීම
ඔබවිසින් නිර්මාණය කිරීමට බලාපොරොත්තුවන නිවසේ නිවාස සැලසුමේ වාස්තු දෝෂ මෙම සේවාව ඔස්සේ පරීක්ෂා කිරීම සිදු කෙරේ
මුල්ගල් සඳහා නවරත්න
නිවාස ඉදිකිරීමේදී මුල්ගල සමග නිධන් කිරීම සඳහා නවරත්න මැණික් එකතු ලබාදීම මෙම සේවාව ඔස්සේ සිදුකෙරේ
ස්වස්තික
නිවාස මුල්ගල් තැබීමේදී , නිවාස දෝෂ නිවැරදි කිරීමේදී සහ නිවසේ එල්ලා තැබීමට ස්වස්තික ලබා දීම් මෙම සේවාවේදී සිදුකෙරේ