විවාහ නැකත් සෑදීම හා විවාහ නැකත් පත්‍රය
සාමාන්‍යයෙන් මනුෂ්‍ය ජීවිතයක ප්‍රධාන අවස්ථා තුනක් මූලකයි කියලා ජ්‍යෝතිෂ විද්‍යාවේ ඉගැන්වෙනවා . ඉපදීම සහ මරණය කියන අවස්ථා දෙක තමයි ප්‍රධානම වෙන්නේ . ඒ අතර කාලසීමාව තුලදී තියෙන වැදගත්ම අංගය විදියට විවාහය කියන අවස්ථාව පෙන්නුම් කරන්න පුළුවන් . ලෝකයේ ජීවත්වෙන සෑම සජීවී දෙයකම ප්‍රධාන අරමුණ වෙන්නේ ඉදිරි පරපුරේ පැවැත්ම තහවුරු කිරීම . සතුන් වුනත් ගස් […]