විදේශගත වීම සම්බන්ධ ජ්‍යෝතිෂ විද්‍යාත්මක පදනම
බහුතරයක් අද වෙනකොට ලංකාවේ ජීවත් වෙනවාට වඩා වෙනත් රටකට ගිහින් ජීවත් වෙන්න තමයි කැමැත්තක් දක්වන්නේ . ඒ වෙනුවෙන් දක්වන නොයෙක් හේතු තියෙනවා . ඒවායින් බහුතරයක් ඇත්තටම සාධාරණ හේතු කියලාත් කියන්න පුළුවන් . කොහොම වුණත් ලංකාවෙන් පිටවෙන්න ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නවා කියලා තේරෙන්නේ ජන්ම පත්‍ර පරීක්ෂා කරවන්න දෙන අය අවසානයේ අහන්නේ ” මට විදේශගත […]