රතන සූත්ර දේශනාව – සිංහල , පාලි , Audio , Video
විශාලා මහා නුවර තුන් බිය දුරු කරන්න බුදුන් වහන්සේ මේ රතන සූත්ර දේශනාව දේශනා කරලා ඉන් පස්සේ ආනන්ද හාමුදුරුවන්ට තමන්ගේ පාත්රයට පැන් පුරවලා රතන සූත්රය දේශනා කරමින් විශාලා මහා නුවර සෑම තැනකම පිරිත් පැන් ඉසින්න කියලා නියම කරනවා . මේ ඒ රතන සූත්ර දේශනාව සහ ඒ සූත්ර දේශනාවේ සිංහල තේරුම . සිංහල තේරුම යොදලා […]