බිලිඳුන් රෝග නසන රත කල්කය
ආයුර්වේදය සහ ජ්‍යෝතිෂ විද්‍යාව සම්බන්ධවන තැනක් විදියට රතකල්කය මට හඳුන්වන්න පුළුවන් . මේ වෙනකල් බලපු කේන්දරවලින් වයස අවුරුදු 10 දක්වා ළමයි බහුතරයකට මම රත කල්කය ආයුර්වේද වෛද්‍ය නිරීක්ෂණ යටතේ පොවලා තියෙනවා . ඒකට වඩාත් වැදගත්ම හේතුව වුණේ ප්‍රතිශක්තිය අඩු දරුවන් මේ යුගයේ බිහිවීම . ජන්ම පත්‍රයේ 6 වෙනි භාවයේ අංශක එකක් එකක් ගානේ කියවෙන්නේ […]