දරුවෙකුගේ හිසකෙස් කැපීමේ මංගල චාරිත්රය
කුර්වන්ත්යකාලේ යෙ ක්ශෞරං තෙෂාං වර්ෂශතායුෂාම් අර්වාග්මරණාමභ්යෙති තතඃ ක්ශෞරං විචාරයෙත් හිසකෙස් කැපීම සම්බන්ධව දෛවඥකාමධෙනු කියන පොතේ මෙන්න මේ විදියට සඳහන් වෙලා තියෙනවා . මේ සංස්කෘත පාඨයේ තේරුම වෙන්නේ ” අවුරුදු සියයක් ආයුෂ ඇති යමෙක් අකාලයෙහි හෙවත් අසුබ මොහොතක පළමුවෙන් හිසකෙස් කැපීම කළහොත් ඊට කලින් මරණයට පැමිණෙන බැවින් ක්ශෞර කර්මයේදී ( හිසකෙස් කැපීමේදී ) සුපරීක්ෂාකාරී වන්නේ […]