ජ්‍යෝතිෂ නෑම , ආයුර්වේද නෑම සහ ඇදගෙන නෑම

Posted Leave a commentPosted in ආයුර්වේද, ජ්‍යෝතිෂ විද්‍යාව

  උසස්පෙළට රසායන විද්‍යාව ඉගෙන ගන්න කාලයේ වැඩියෙන්ම ඒ ගැන අදහසක් ඔලුවට දැම්මේ අපේ ඉස්කෝලේ රසායන විද්‍යා ආචාර්යවරයෙක් විදියට කටයුතු කරපු සමන් විජේතුංග කියන සර් තමයි . ඉස්කෝලේදී අපේ පන්තියට සර් ඉගැන්නුවේ නැහැ . ඒත් මම ක්ලාස් ගියේ සර් පවත්වපු ක්ලාස් එකට . ඒ ක්ලාස් එකේදී තමයි මට මතක විදියට මේ තාපය එහා මෙහා වීම […]

සිංහල අවුරුද්දට කිරිබත් කන්නේ ඇයි ?

Posted Leave a commentPosted in ආයුර්වේද, ජ්‍යෝතිෂ විද්‍යාව

  වෙන සිංහල අවුරුදුවල වගේ නෙවෙයි . මේ වතාවේ සිංහල අවුරුද්දේ අවුරුදු සැමරීම සම්බන්ධව රටේම ගැටළු මතුවෙලා තියෙනවා . ලෝකයේම මානසික සමාජීය ආර්ථික වශයෙන් සියල්ල බිංදුවටම කඩා වැටිලා තියෙන වෙලාවක ලංකාව අවුරුදු සැමරීම සදාචාර සම්පන්නද කියන ඇත්තටම ප්‍රශ්නයක් . මිය ගිය සංඛ්‍යාව මේ වෙනකොට 100 000 පසු කරලා තියෙනවා . ලෝකයේම මේ වගේ ව්‍යසනයක් ඇතිවෙලා […]

මරු විස කලාව

Posted Leave a commentPosted in ආයුර්වේද, ගුප්ත

  අපේ ගෙදරට උඩින් තියෙන්නේ ටිකක් කැලෑවක් වගේ ඉඩමක් . දවස තිස්සෙම ලැප් එක ළඟට වෙලා කොට කොට ඉන්න එකේ පහුගිය පසළොස්වක පෝය දවසේ ඔය කැලෑවට බැහැලා මොනවද තියෙන්නේ මොනවද නැත්තේ කියලා බලලා ටිකක් සුද්ද කරලා දන්න ඕන කියලා කල්පනා කරා . අම්මගෙන් ලකුණු ටිකක් දාගන්නත් එපාය . වැඩිපුරම උවමනාව තිබ්බේ බෙහෙත් පැළෑටි මොනවද තියෙන්නේ […]

හෙළ වෙදකමේ දැක්වෙන ලිංගික උත්තේජක ඖෂධ

Posted Leave a commentPosted in ආයුර්වේද, ජ්‍යෝතිෂ විද්‍යාව

    මේ ලිපිය ලියන්න ඕන කියලා හිතලා අවුරුද්දක් විතර වෙනවා . ඒත් අවශ්‍ය කරන බෙහෙත් වට්ටෝරුවල හිඟතාවය නිසා මම මේ ලිපිය ලියන එක ප්‍රමාද කර කර හිටියේ . මේ ලිපිය ලියන්න හිතුවේ ඇයි කියලා කියනවනම් ඒකට පොඩි කතාවක් තියෙනවා . ඒක ආවේ අපේ බෝඩිමෙන් . අපේ බෝඩිමේ මම කලින් හිටපු රූම් එකේ හිටියේ හතරදෙනයි […]

අකුරු කියවීමේ සිරිත් විරිත්

Posted Leave a commentPosted in ජ්‍යෝතිෂ විද්‍යාව

  දරුවෙන් ඉපදීම මංගල කාරණයක් . ඒවගේම තමයි මේ ජීවිතයේ ගොඩක් දේවල් මංගල කාරණා විදියට සලකනවා . නැකත් බලලා සිරිත් විරිත් කරලා ඒ දේවල් කරන්න කියලා අතීතයේ සෘෂිවරු නියම කරලා තියෙන්නේ ඒ මංගල කාරණා වලින් ඇතිවෙන ශක්තිය නිසා මනුෂ්‍ය ජීවිතයේ යහ පැවැත්ම තීරණය කෙරෙන නිසා . මනුෂ්‍යයෙක් වශයෙන් ඉපදිලා ජීවිතය නිසියාකාරව ගෙවන්න නම් හොඳ අධ්‍යාපනයක් […]

ලේ තුනීකාරක ඖෂධ භාවිතය – අඟහරු ග්‍රහයා සහ ජ්‍යෝතිෂ විද්‍යාව

Posted Leave a commentPosted in Blog, ජ්‍යෝතිෂ විද්‍යාව

ටිකක් විතර සංකීර්ණ කාරණා දෙකක් මම මගේ අත්දැකීම් එක්ක සම්බන්ධ කරනවා මේ ලිපියෙන් . සාර්ථක අසාර්ථක භාවය සමබන්ධව කියවන ඔයාල තමයි තීරණය කරන්නන ඕන . මම මගේ කතාව ලියන්නම් . මේ සිද්ධිය වෙලා දැනට අවුරුද්දක් විතර වෙනවා . දවසක් මම රත්නපුරේ ඉඳලා කඩුවෙල පැත්තට යන්න කියලා රත්නපුර කොළඹ පරණ පාර බස් එකක් එනකල් ඉඳලා ඒ […]