විවාහ නැකත් පිළියෙළ කිරීම
විවාහ මංගල්‍යයක් පැවැත්වීමේදී එහි ප්‍රධානතම අංගයක් වන්නේ සුබ වේලාවන් අනුව විවාහ මංගල චාරිත්‍ර සිදු කිරීමයි . විවාහ නැකත් පත්‍රය පිළියෙළ කිරීම චිරාගත සම්ප්‍රදායානුකූලව සිදුකරන කටයුත්තක් වන අතර ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය මගින් විවාහ නැකත් පිළියෙළ කිරීම , Online සේවාවක් වශයෙන් ඔබට ලබාගත හැක . මෙහිදී , මනාල මහතා නිවසින් පිටත් වීම මනාල මහත්මිය නිවසින් පිටත් වීම […]