විවාහ පරීක්ෂාව
පොරොන්දම් පරීක්ෂාවෙන් පමණක් අද වනවිටදී විවාහ නිගමනය ගැනීමට පුරුදුව සිටින බව පෙනී යයි . එහෙත් විවාහ පරීක්ෂාව යනු පොරොන්දම් පරීක්ෂාවම නොව . එයට දෙදෙනාගේ ජන්මපත්රවල අඩංගු යම් යම් සියුම් කරුණු කාරණාද ගැලපීම අවශ්‍ය වේ . අද වනවිටදී ප්‍රේම සම්බන්ධතා මත පදනම්වී විවාහය සිදුවීම සාමාන්‍ය දෙයක් වී ඇති බැවින් විවාහ පරීක්ෂාව සහ පොරොන්දම් පරීක්ෂාව ඔවුනගේ අදහස් […]