විවාහ නැකත් සෑදීම හා විවාහ නැකත් පත්‍රය

Posted Leave a commentPosted in ජ්‍යෝතිෂ විද්‍යාව

  සාමාන්‍යයෙන් මනුෂ්‍ය ජීවිතයක ප්‍රධාන අවස්ථා තුනක් මූලකයි කියලා ජ්‍යෝතිෂ විද්‍යාවේ ඉගැන්වෙනවා . ඉපදීම සහ මරණය කියන අවස්ථා දෙක තමයි ප්‍රධානම වෙන්නේ . ඒ අතර කාලසීමාව තුලදී තියෙන වැදගත්ම අංගය විදියට විවාහය කියන අවස්ථාව පෙන්නුම් කරන්න පුළුවන් . ලෝකයේ ජීවත්වෙන සෑම සජීවී දෙයකම ප්‍රධාන අරමුණ වෙන්නේ ඉදිරි පරපුරේ පැවැත්ම තහවුරු කිරීම . සතුන් වුනත් ගස් […]

විවාහ නැකත් පිළියෙළ කිරීම

Posted Leave a commentPosted in Blog, Uncategorized

විවාහ මංගල්‍යයක් පැවැත්වීමේදී එහි ප්‍රධානතම අංගයක් වන්නේ සුබ වේලාවන් අනුව විවාහ මංගල චාරිත්‍ර සිදු කිරීමයි . විවාහ නැකත් පත්‍රය පිළියෙළ කිරීම චිරාගත සම්ප්‍රදායානුකූලව සිදුකරන කටයුත්තක් වන අතර ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය මගින් විවාහ නැකත් පිළියෙළ කිරීම , Online සේවාවක් වශයෙන් ඔබට ලබාගත හැක . මෙහිදී , මනාල මහතා නිවසින් පිටත් වීම මනාල මහත්මිය නිවසින් පිටත් වීම […]

විවාහ පරීක්ෂාව

Posted Leave a commentPosted in Blog, Uncategorized, ජ්‍යෝතිෂ විද්‍යාව

පොරොන්දම් පරීක්ෂාවෙන් පමණක් අද වනවිටදී විවාහ නිගමනය ගැනීමට පුරුදුව සිටින බව පෙනී යයි . එහෙත් විවාහ පරීක්ෂාව යනු පොරොන්දම් පරීක්ෂාවම නොව . එයට දෙදෙනාගේ ජන්මපත්‍රවල අඩංගු යම් යම් සියුම් කරුණු කාරණාද ගැලපීම අවශ්‍ය වේ . අද වනවිටදී ප්‍රේම සම්බන්ධතා මත පදනම්වී විවාහය සිදුවීම සාමාන්‍ය දෙයක් වී ඇති බැවින් විවාහ පරීක්ෂාව සහ පොරොන්දම් පරීක්ෂාව ඔවුනගේ අදහස් […]