කඩවර

Posted Leave a commentPosted in ගුප්ත, දේව කතා

  ලංකාවේ මුල් බැසගත් දේව වන්දනා වලදී කඩවර දෙවියන් හෝ කඩවර යක්ෂයා වන්දනා කිරීම ඈත අතීතයේ ඉඳලාම සිදුවෙන දෙයක් . කඩවර දෙවියන් නුවර කලාවිය ප්‍රදේශයට සම්බන්ධ පුද ලබන්නෙක් විදියට ප්‍රසිද්ධ වුණත් දකුණු පළාතේ වුණත් කඩවර වන්දනාව කෙරෙනවා . කඩවර දෙවියන් කොහොඹා කංකාරියේ පුද ලැබීම සම්බන්ධව මත කීපයක් තියෙනවා . මොකද කොහොඹා කංකාරිය පඬුවස්දෙව් රජුගේ කාලයේ […]

කොඩිවින උපත , කොඩිවින කිරීම හා කොඩිවින කැපීම

Posted Leave a commentPosted in දේව කතා

දන්නවද පොකුණුවි ශ්‍රී විනයාලංකාරාරාමාධිපතිව වැඩසිටි මහාචාර්ය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේව . රේරුකානේ හාමුදුරුවෝ කියලා තමයි වැඩිදෙනෙක් මේ හාමුදුරුවන්ව හඳුන්වන්නේ . විද්‍යාලංකාර පිරිවෙනෙන් මේ හාමුදුරුවන්ට අභිධර්මය පිළිබඳව මහාචාර්ය පදවිය පිරිනමල තියෙනවා . බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය හිමියන් වගේම රේරුකානේ හාමුදුරුවොත් හරිම වැදගත් පොත් ගොඩක් ලියලා තියෙනවා . ධර්මාචාර්ය කරන දවස්වල දහම්පාසලේ ධර්මාචාර්ය පංතියට ගියේ නෑ […]

සූනියම් දෙවියන් වසඟයට ගන්නා ගිලගං දැහැන් හත

Posted Leave a commentPosted in ගුප්ත, ජ්‍යෝතිෂ විද්‍යාව

  සූනියම් දෙවියන් වසඟයට ගන්න විවිධ ක්‍රම තියෙනවා . මේ ගිලගං දැහැන් හත කියන්නෙත් ඒ වගේ මන්ත්‍රයක් . මේ මන්ත්‍රයෙන් සූනියම් දෙවියන් වසඟයට ගන්න නම් සාමාන්‍යයෙන් අවශ්‍ය පුද පූජා සියල්ලම තියලා ජීවම් කිරීම කරන්න අවශ්‍ය වෙනවා . සමහරු අංජනම් එලි බලන අයත් මේ මන්ත්‍රය ඔස්සේ සූනියම් දෙවියන් වසඟයට ගැනීම කරගන්නවා .   මොකද මන්ත්‍ර කර්මය […]

හූනියම් වීදියට වඩින ගම්භාර ඔඩ්ඩි වඩිග සිද්ධ සූනියම්

Posted Leave a commentPosted in Blog, දේව කතා

මම ඉතිං බුකියට එක එක ෆොටෝ අප්ලෝඩ් කරනවා මගේ ෆ්‍රෙන්ඩ්ස්ලා නම් දන්නවනේ . ඔන්න ඔය උඩ තියෙන ෆොටෝ එකේ ඉන්න කෙනාගේ ෆොටෝ එකක් දැම්මට පස්සේ කීප දෙනෙක්ම කීප විදියක කමෙන්ට් කරලා තිබුණා . සමහරු දෙවියෝ සහ යක්කු ගැන විශ්වාස කරා හෝ නැතා මේ පොස්ටුව මම කොටන්නේ මෙහෙමත් කථා තිබුණා කියලා සයිබරේට දාලා තියන්න ඕන නිසා […]