කොරෝනා වෛරසයෙන් බේරෙන්න මෙන්න මේ දේවල් කරන්න

Posted Leave a commentPosted in ආයුර්වේද

    අමුතුවෙන් පූර්විකා ලියන්න ඕන නැහැ . මොකද කවුරුත් දන්නවා කොරෝනා වෛරසය කියන දේ මේ වෙනකොට ජීවිත දහස් ගණනක් බිල්ලට අරගෙන ඉන්නේ කියලා . කවුරුත් තම තමන් දන්නා දේවල් මේ වෙලාවේ එළියට දානවා . මේ මම පාවිච්චි කරන දේවල් . ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න මේවා අදක ඊයෙක ඉඳලා නෙවෙයි මම මේවා පාවිච්චි කරන්නේ . සමහර […]

මරු විස කලාව

Posted Leave a commentPosted in ආයුර්වේද, ගුප්ත

  අපේ ගෙදරට උඩින් තියෙන්නේ ටිකක් කැලෑවක් වගේ ඉඩමක් . දවස තිස්සෙම ලැප් එක ළඟට වෙලා කොට කොට ඉන්න එකේ පහුගිය පසළොස්වක පෝය දවසේ ඔය කැලෑවට බැහැලා මොනවද තියෙන්නේ මොනවද නැත්තේ කියලා බලලා ටිකක් සුද්ද කරලා දන්න ඕන කියලා කල්පනා කරා . අම්මගෙන් ලකුණු ටිකක් දාගන්නත් එපාය . වැඩිපුරම උවමනාව තිබ්බේ බෙහෙත් පැළෑටි මොනවද තියෙන්නේ […]

ලේ තුනීකාරක ඖෂධ භාවිතය – අඟහරු ග්‍රහයා සහ ජ්‍යෝතිෂ විද්‍යාව

Posted Leave a commentPosted in Blog, ජ්‍යෝතිෂ විද්‍යාව

ටිකක් විතර සංකීර්ණ කාරණා දෙකක් මම මගේ අත්දැකීම් එක්ක සම්බන්ධ කරනවා මේ ලිපියෙන් . සාර්ථක අසාර්ථක භාවය සමබන්ධව කියවන ඔයාල තමයි තීරණය කරන්නන ඕන . මම මගේ කතාව ලියන්නම් . මේ සිද්ධිය වෙලා දැනට අවුරුද්දක් විතර වෙනවා . දවසක් මම රත්නපුරේ ඉඳලා කඩුවෙල පැත්තට යන්න කියලා රත්නපුර කොළඹ පරණ පාර බස් එකක් එනකල් ඉඳලා ඒ […]