වාස්තු විද්‍යා උපදේශන සේවය
මහා වාස්තු සම්ප්රදාය සහ නවීන වාස්තු විද්‍යා සංකල්ප අනුව වාස්තු විද්‍යා කටයුතු සිදුකරනු ලැබේ . මෙම වාස්තු විද්‍යා උපදේශන සේවය ඔස්සේ ඔබට අවශ්‍ය ඕනෑම වාස්තු කටයුත්තක් සිදුකිරගැනීමට අවස්ථාව සලසා තිබෙන අතර ඒ සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම සඳහා දුරකථන ඇමතුමක් ලබාදීමෙන් මෙම සේවාව සමග සම්බන්ධ වන්න . දුරකථන අංකය +94 71 613 20 67