දරුපල අහිමි අය සඳහා ජ්‍යෝතිෂ විද්‍යාත්මක ප්‍රතිකාර
ජ්‍යෝතිෂ විද්‍යාව අනුව කරන මෙම ප්‍රතිකාර කිරීමේදී ස්ත්‍රී පුරුෂ ජන්ම පත්‍ර වෙන වෙනම පරීක්ෂා කෙරෙන අතර විවාහ ගැළපීම , පොරොන්දම් තත්වය සහ ග්‍රහ බලපෑම් ගැළපීම කෙසේද කියා විශේෂයෙන්ම පරීක්ෂා කරනු ලැබේ . දරුවන් පිළිසිඳගැනීම් සිදුවී කලකට පසුව ස්වාභාවිකවම ගබ්සාවී තිබේනම් ඒ පිළිබඳ විස්තර කේන්දර සටහන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව සාකච්ඡා කිරීමට හැකි බැවින් මුලින් එම තොරතුරු […]