සෙනසුරු ධනුවේ එරාෂ්ටක වීම
ස්වස්ති සිද්ධම් ග්රහ මණ්ඩලයේ මහල්ලා විදියට නම් දරා සිටින සෙනසුරු ග්රහයා තමන්ගේ සතුරු රාශියක් වන වෘශ්චික රාශියේ ඉඳලා තව ටික දවසකින් , ඒ කියන්නේ 2017 ජනවාරි 26 වෙනිදා තමන්ගේ සම රාශියක් වන ධනු රාශියේ කේතුට අයිති මුල නැකතේ පළවෙනි පාදයට සම්ප්රාප්ත වෙනවා . සෙනසුරු ටිකක් එක විදියක එක්කෙනෙක් . ග්රහ මණ්ඩලයේ මහල්ලා විදියට තමයි සෙනසුරු […]