ජ්‍යෝතිෂ නෑම , ආයුර්වේද නෑම සහ ඇදගෙන නෑම
උසස්පෙළට රසායන විද්‍යාව ඉගෙන ගන්න කාලයේ වැඩියෙන්ම ඒ ගැන අදහසක් ඔලුවට දැම්මේ අපේ ඉස්කෝලේ රසායන විද්‍යා ආචාර්යවරයෙක් විදියට කටයුතු කරපු සමන් විජේතුංග කියන සර් තමයි . ඉස්කෝලේදී අපේ පන්තියට සර් ඉගැන්නුවේ නැහැ . ඒත් මම ක්ලාස් ගියේ සර් පවත්වපු ක්ලාස් එකට . ඒ ක්ලාස් එකේදී තමයි මට මතක විදියට මේ තාපය එහා මෙහා වීම […]