ලස්සන ගෙවල් අපායක් කරන ව්‍යාජ වාස්තු වේදීන්ගේ ගිණි කතිර මිත්‍යාව
වාස්තු විද්‍යාව සම්බන්ධව , වාස්තු විද්‍යාවට අතපොත් තියන ආධුනික අයට සහ සාමාන්‍ය කාටත් වැදගත් වෙන මාතෘකාවක් ගැන තමයි අද කතා කරන්න කල්පනා කරේ . වැඩිය දීර්ඝව විස්තර කරන්න අවශ්‍ය දෙයක් නොවුණත් සමාජය සහ මේ විෂය සම්බන්ධව සම්බන්ධ වෙලා ඉන්න අයත් මේ කාරණාව වැරදියට තේරුම් ගැනීම නිසා හෝ කෙනෙක්ගේ යම් වැරදි අදහසක් නිසා සමාජගත වීම නිසා […]