සූනියම් දෙවියන් වසඟයට ගන්නා ගිලගං දැහැන් හත

Posted Leave a commentPosted in ගුප්ත, ජ්‍යෝතිෂ විද්‍යාව

  සූනියම් දෙවියන් වසඟයට ගන්න විවිධ ක්‍රම තියෙනවා . මේ ගිලගං දැහැන් හත කියන්නෙත් ඒ වගේ මන්ත්‍රයක් . මේ මන්ත්‍රයෙන් සූනියම් දෙවියන් වසඟයට ගන්න නම් සාමාන්‍යයෙන් අවශ්‍ය පුද පූජා සියල්ලම තියලා ජීවම් කිරීම කරන්න අවශ්‍ය වෙනවා . සමහරු අංජනම් එලි බලන අයත් මේ මන්ත්‍රය ඔස්සේ සූනියම් දෙවියන් වසඟයට ගැනීම කරගන්නවා .   මොකද මන්ත්‍ර කර්මය […]

මහානුභාව සම්පන්න ශ්‍රී විෂ්ණු කුර්මාවතාර මන්ත්‍රය

Posted Leave a commentPosted in ගුප්ත, ජ්‍යෝතිෂ විද්‍යාව

    ඕං ශ්‍රී විෂ්ණු කුර්ම අවතාර වෛකුණඨ දේව රාම භ්‍රගු රාම පරශුරාම ශිව රාම ද්වාර ගෝපාල චන්ද්‍ර චක්‍රාදි විවිධායුධ සහශ්‍ර දුර්වාර ශැර ඝෝර රාම රාජ සංකාර සංහාර නීලාචල හේමාචල පත්මකුමාර සීතාපතී කොන්ඩුවා ශ්‍රී නව ශැක්‍රාම් නව ශිව ශැක්‍රාම් විෂ්ණු ශැක්‍රාම් ආඝෝර ශැක්‍රාම් හ්රීං හ්රීං ශ්‍රීං ශ්‍රීං හං හං සුර සංහාර ඝෝර මාරදිත්‍ය නාරායන කල්පෝත්පන්න […]

ජ්‍යෝතිෂ සේවාව සඳහා මුදල් ගෙවීම් සම්බන්ධ කටයුතු

Posted Leave a commentPosted in Blog, ජ්‍යෝතිෂ විද්‍යාව

ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවාව සඳහා මුදල් ගෙවීම් කටයුතු සිදුකෙරෙන්නේ බැංකු ගිණුමකට මුදල් බැර කිරීමෙන් හෝ වෙස්ටන් යුනියන් මනිග්‍රෑම් සේවාවන් ඔස්සේ මුදල් එවීමෙන් ය . ඒ සඳහා අවශ්‍ය තොරතුරු පහත දැක්වේ .   මුදල් ගෙවීම් සිදුකර එම රිසිට්පතේ පැහැදිළි චායාරූපයක් අදාළ ජන්මපත්‍රය හිමි කෙනාගේ නම සහ දුරකථන අංකය සමග prabhashwara.astro@gmail.com යන ඊමේල් ලිපිනයට ඊමේල් කිරීමෙන් හෝ   […]

හූනියම් වීදියට වඩින ගම්භාර ඔඩ්ඩි වඩිග සිද්ධ සූනියම්

Posted Leave a commentPosted in Blog, දේව කතා

මම ඉතිං බුකියට එක එක ෆොටෝ අප්ලෝඩ් කරනවා මගේ ෆ්‍රෙන්ඩ්ස්ලා නම් දන්නවනේ . ඔන්න ඔය උඩ තියෙන ෆොටෝ එකේ ඉන්න කෙනාගේ ෆොටෝ එකක් දැම්මට පස්සේ කීප දෙනෙක්ම කීප විදියක කමෙන්ට් කරලා තිබුණා . සමහරු දෙවියෝ සහ යක්කු ගැන විශ්වාස කරා හෝ නැතා මේ පොස්ටුව මම කොටන්නේ මෙහෙමත් කථා තිබුණා කියලා සයිබරේට දාලා තියන්න ඕන නිසා […]

නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 1 – බ්‍රහ්ම වේද දෝෂය

Posted Leave a commentPosted in Blog, vaastu වාස්තු

    සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරනවා කියලා කියන්නේ එසේ මෙසේ කරන්න පුළුවන් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි . ඉස්සර කාලේ නිවෙස් ගැන සලකා බලනකොට සමහර නිවෙස්වල පරම්පරා ගණනාව අද වෙනකල්ම යහතින් ජීවත් වෙනවා දකින්න පුළුවන් . ඒත් සමහර නිවෙස් අපි දැකලා තියෙනවා ඒවායේ පරම්පරා දෙකක් තුනක් හොඳට ජීවත් වෙලා ඊට පස්සේ ඒ පවුල් අභාවයට ගිහින් තියෙනවා […]

වාස්තු විද්‍යා උපදේශන සේවය

Posted Leave a commentPosted in Blog, vaastu වාස්තු

මහා වාස්තු සම්ප්‍රදාය සහ නවීන වාස්තු විද්‍යා සංකල්ප අනුව වාස්තු විද්‍යා කටයුතු සිදුකරනු ලැබේ . මෙම වාස්තු විද්‍යා උපදේශන සේවය ඔස්සේ ඔබට අවශ්‍ය ඕනෑම වාස්තු කටයුත්තක් සිදුකිරගැනීමට අවස්ථාව සලසා තිබෙන අතර ඒ සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීම සඳහා දුරකථන ඇමතුමක් ලබාදීමෙන් මෙම සේවාව සමග සම්බන්ධ වන්න . දුරකථන අංකය  +94 71  613 20 67