සුබ නැකත් සෑදීම

Posted Leave a commentPosted in Blog, Uncategorized, ජ්‍යෝතිෂ විද්‍යාව

නැකත යනු යම් කටයුත්තක් ආරම්භ කිරීමට යොදාගනු ලබන සුබ වේලාවයි . එම නැකත් සෑදීමේ කාර්යය සිදුකිරීමේදී නැකත අවශ්‍ය කාරනාවට සීහෙන අන්දමේ ග්‍රහබල නැකත් බල විමසිය යුතු අතර , අත්හල යුතු දෝෂ හැකිතාක් අත්හැර නැකත් සෑදීම සිදුකලයුතුය . මහා නක්ෂස්ත්‍රයත් චූල නක්ෂස්ත්‍රයත් ආශ්‍රයෙන් මෙම සේවාවේදී නැකත් සෑදීම සිදුකරනු ලැබේ . එම නැකත් පත්‍රය PDF සහ Word […]

විවාහ පරීක්ෂාව

Posted Leave a commentPosted in Blog, Uncategorized, ජ්‍යෝතිෂ විද්‍යාව

පොරොන්දම් පරීක්ෂාවෙන් පමණක් අද වනවිටදී විවාහ නිගමනය ගැනීමට පුරුදුව සිටින බව පෙනී යයි . එහෙත් විවාහ පරීක්ෂාව යනු පොරොන්දම් පරීක්ෂාවම නොව . එයට දෙදෙනාගේ ජන්මපත්‍රවල අඩංගු යම් යම් සියුම් කරුණු කාරණාද ගැලපීම අවශ්‍ය වේ . අද වනවිටදී ප්‍රේම සම්බන්ධතා මත පදනම්වී විවාහය සිදුවීම සාමාන්‍ය දෙයක් වී ඇති බැවින් විවාහ පරීක්ෂාව සහ පොරොන්දම් පරීක්ෂාව ඔවුනගේ අදහස් […]

දරුඵල සහ කේන්දරය

Posted Leave a commentPosted in Blog, ආයුර්වේද, ජ්‍යෝතිෂ විද්‍යාව

ලිපියේ පෙරවදන : මේ ලිපිය තමයි මම දරුඵල වෙනුවෙන් ජ්‍යෝතිෂ ප්‍රතිකාර කරපු පලවෙනි අවස්ථාව ගැන මගේ බ්ලොග් අඩවියේ සටහනක් විදියට තැබුවේ . අද මේ අම්මයි තාත්තයි තමන්ගේම දරුවෙක්ගේ දරු සුරතල් බලනවා . මේ ඒකට සාක්ෂිය .   මේකත් නිකමට වගේ ප්ලේ කරලා බලන්න .   දැනට ටික දවසකට කලින් මම කියවපු කේන්දරයක කතාවක් කියලම මම […]

සෙනසුරු ධනුවේ එරාෂ්ටක වීම

Posted Leave a commentPosted in Blog, ජ්‍යෝතිෂ විද්‍යාව

ස්වස්ති සිද්ධම් ග්‍රහ මණ්ඩලයේ මහල්ලා විදියට නම් දරා සිටින සෙනසුරු ග්‍රහයා තමන්ගේ සතුරු රාශියක් වන වෘශ්චික රාශියේ ඉඳලා තව ටික දවසකින් , ඒ කියන්නේ 2017 ජනවාරි 26 වෙනිදා තමන්ගේ සම රාශියක් වන ධනු රාශියේ කේතුට අයිති මුල නැකතේ පළවෙනි පාදයට සම්ප්‍රාප්ත වෙනවා . සෙනසුරු ටිකක් එක විදියක එක්කෙනෙක් . ග්‍රහ මණ්ඩලයේ මහල්ලා විදියට තමයි සෙනසුරු […]