දරුවෙකුගේ හිසකෙස් කැපීමේ මංගල චාරිත්‍රය

Posted 1 CommentPosted in ආයුර්වේද, ජ්‍යෝතිෂ විද්‍යාව

  කුර්වන්ත්‍යකාලේ යෙ ක්ශෞරං තෙෂාං වර්ෂශතායුෂාම් අර්වාග්මරණාමභ්‍යෙති තතඃ ක්ශෞරං විචාරයෙත් හිසකෙස් කැපීම සම්බන්ධව දෛවඥකාමධෙනු කියන පොතේ මෙන්න මේ විදියට සඳහන් වෙලා තියෙනවා . මේ සංස්කෘත පාඨයේ තේරුම වෙන්නේ ” අවුරුදු සියයක් ආයුෂ ඇති යමෙක් අකාලයෙහි හෙවත් අසුබ මොහොතක පළමුවෙන් හිසකෙස් කැපීම කළහොත් ඊට කලින් මරණයට පැමිණෙන බැවින් ක්ශෞර කර්මයේදී ( හිසකෙස් කැපීමේදී ) සුපරීක්ෂාකාරී වන්නේ […]

කොරෝනා වෛරසයෙන් බේරෙන්න මෙන්න මේ දේවල් කරන්න

Posted Leave a commentPosted in ආයුර්වේද

    අමුතුවෙන් පූර්විකා ලියන්න ඕන නැහැ . මොකද කවුරුත් දන්නවා කොරෝනා වෛරසය කියන දේ මේ වෙනකොට ජීවිත දහස් ගණනක් බිල්ලට අරගෙන ඉන්නේ කියලා . කවුරුත් තම තමන් දන්නා දේවල් මේ වෙලාවේ එළියට දානවා . මේ මම පාවිච්චි කරන දේවල් . ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න මේවා අදක ඊයෙක ඉඳලා නෙවෙයි මම මේවා පාවිච්චි කරන්නේ . සමහර […]

ළිඳක් වැසීම හා වැනසීම

Posted Leave a commentPosted in vaastu වාස්තු, ජ්‍යෝතිෂ විද්‍යාව

  වෙනදා වගේම ලිපිය ලියන්න පූර්විකාව මම මගේම අත්දැකීමකින් ආරම්භ කරනවා . අපි පදිංචිවෙලා ඉන්නේ කඳුකර ප්‍රදේශයක . වළගම්බා රජතුමා කරවපු රත්නපුර පොත්ගුල් විහාරය පිහිටලා තියෙන්නේ අපි ඉන්න නිවස පිහිටලා තියෙන කන්දේ දකුණු බෑවුමේ . අපි ඉන්නේ කන්දේ උතුරු බෑවුමේ . සමන් දේවාලය පිහිටලා තියෙන්නේ කන්දේ වයඹ බෑවුමට ආසන්න වෙන්න පහළම කොටසේ . මේ කන්ද […]

මරු විස කලාව

Posted Leave a commentPosted in ආයුර්වේද, ගුප්ත

  අපේ ගෙදරට උඩින් තියෙන්නේ ටිකක් කැලෑවක් වගේ ඉඩමක් . දවස තිස්සෙම ලැප් එක ළඟට වෙලා කොට කොට ඉන්න එකේ පහුගිය පසළොස්වක පෝය දවසේ ඔය කැලෑවට බැහැලා මොනවද තියෙන්නේ මොනවද නැත්තේ කියලා බලලා ටිකක් සුද්ද කරලා දන්න ඕන කියලා කල්පනා කරා . අම්මගෙන් ලකුණු ටිකක් දාගන්නත් එපාය . වැඩිපුරම උවමනාව තිබ්බේ බෙහෙත් පැළෑටි මොනවද තියෙන්නේ […]

හෙළ වෙදකමේ දැක්වෙන ලිංගික උත්තේජක ඖෂධ

Posted Leave a commentPosted in ආයුර්වේද, ජ්‍යෝතිෂ විද්‍යාව

    මේ ලිපිය ලියන්න ඕන කියලා හිතලා අවුරුද්දක් විතර වෙනවා . ඒත් අවශ්‍ය කරන බෙහෙත් වට්ටෝරුවල හිඟතාවය නිසා මම මේ ලිපිය ලියන එක ප්‍රමාද කර කර හිටියේ . මේ ලිපිය ලියන්න හිතුවේ ඇයි කියලා කියනවනම් ඒකට පොඩි කතාවක් තියෙනවා . ඒක ආවේ අපේ බෝඩිමෙන් . අපේ බෝඩිමේ මම කලින් හිටපු රූම් එකේ හිටියේ හතරදෙනයි […]

අකුරු කියවීමේ සිරිත් විරිත්

Posted Leave a commentPosted in ජ්‍යෝතිෂ විද්‍යාව

  දරුවෙන් ඉපදීම මංගල කාරණයක් . ඒවගේම තමයි මේ ජීවිතයේ ගොඩක් දේවල් මංගල කාරණා විදියට සලකනවා . නැකත් බලලා සිරිත් විරිත් කරලා ඒ දේවල් කරන්න කියලා අතීතයේ සෘෂිවරු නියම කරලා තියෙන්නේ ඒ මංගල කාරණා වලින් ඇතිවෙන ශක්තිය නිසා මනුෂ්‍ය ජීවිතයේ යහ පැවැත්ම තීරණය කෙරෙන නිසා . මනුෂ්‍යයෙක් වශයෙන් ඉපදිලා ජීවිතය නිසියාකාරව ගෙවන්න නම් හොඳ අධ්‍යාපනයක් […]

ලේ තුනීකාරක ඖෂධ භාවිතය – අඟහරු ග්‍රහයා සහ ජ්‍යෝතිෂ විද්‍යාව

Posted Leave a commentPosted in Blog, ජ්‍යෝතිෂ විද්‍යාව

ටිකක් විතර සංකීර්ණ කාරණා දෙකක් මම මගේ අත්දැකීම් එක්ක සම්බන්ධ කරනවා මේ ලිපියෙන් . සාර්ථක අසාර්ථක භාවය සමබන්ධව කියවන ඔයාල තමයි තීරණය කරන්නන ඕන . මම මගේ කතාව ලියන්නම් . මේ සිද්ධිය වෙලා දැනට අවුරුද්දක් විතර වෙනවා . දවසක් මම රත්නපුරේ ඉඳලා කඩුවෙල පැත්තට යන්න කියලා රත්නපුර කොළඹ පරණ පාර බස් එකක් එනකල් ඉඳලා ඒ […]

දරුපල අහිමි අය සඳහා ජ්‍යෝතිෂ විද්‍යාත්මක ප්‍රතිකාර

Posted Leave a commentPosted in Blog, Uncategorized

ජ්‍යෝතිෂ විද්‍යාව අනුව කරන මෙම ප්‍රතිකාර කිරීමේදී ස්ත්‍රී පුරුෂ ජන්ම පත්‍ර වෙන වෙනම පරීක්ෂා කෙරෙන අතර විවාහ ගැළපීම , පොරොන්දම් තත්වය සහ ග්‍රහ බලපෑම් ගැළපීම කෙසේද කියා විශේෂයෙන්ම පරීක්ෂා කරනු ලැබේ . දරුවන් පිළිසිඳගැනීම් සිදුවී කලකට පසුව ස්වාභාවිකවම ගබ්සාවී තිබේනම් ඒ පිළිබඳ විස්තර කේන්දර සටහන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව සාකච්ඡා කිරීමට හැකි බැවින් මුලින් එම තොරතුරු […]