සිංහල අවුරුද්දට කිරිබත් කන්නේ ඇයි ?
වෙන සිංහල අවුරුදුවල වගේ නෙවෙයි . මේ වතාවේ සිංහල අවුරුද්දේ අවුරුදු සැමරීම සම්බන්ධව රටේම ගැටළු මතුවෙලා තියෙනවා . ලෝකයේම මානසික සමාජීය ආර්ථික වශයෙන් සියල්ල බිංදුවටම කඩා වැටිලා තියෙන වෙලාවක ලංකාව අවුරුදු සැමරීම සදාචාර සම්පන්නද කියන ඇත්තටම ප්‍රශ්නයක් . මිය ගිය සංඛ්‍යාව මේ වෙනකොට 100 000 පසු කරලා තියෙනවා . ලෝකයේම මේ වගේ ව්‍යසනයක් ඇතිවෙලා […]