ආයුබෝවන් welcome

ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය වෙත සාදරයෙන් පිළිගනිමු

Click to call

ඔබගේ සියළුම ජ්‍යෝතිෂ කටයුතු එකම තැනකින්

Click to call

අවශ්‍ය සේවාව සඳහා දැන්ම අමතන්න

+94 71 6132067 imo viber whatsapp line

Click to call

ප්‍රභාශ්වර වාස්තු විද්‍යා උපදේශන සේවය

සියළුම වාස්තු විද්‍යා කටයුතු

Click to call

ප්‍රභාශ්වර මැණික්

ඔබට අවශ්‍ය සියලුම මැණික් වර්ග ලබාගැනීමට

Click to call
Prabhashwara Astrology ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය

Our Astrology services

පළාපල කථනය

භාවකේන්දර ක්‍රමය මෙහිදී භාවිතා කෙරේ . ග්‍රහ අපල සඳහා ප්‍රතිකාරද නියම කරනු ලැබේ . Word හා PDF Document ලෙස ලබා දේ

විවාහ පරීක්ෂාව

පොරොන්දම් ගැළපීම සහ ජන්මපත්‍ර ගැළපීම මෙහිදී පරීක්ෂා කෙරේ . Word හා PDF Document ලෙස ලබා දේ

සුබ නැකත් සෑදීම

ඉදිකිරීම්, ව්‍යාපාර,කුඩා දරුවන්ගේ කටයුතු ආදී සියලුම නැකත් වේලාවන් සකසනු ලැබේ . Word හා PDF Document ලෙස ලබා දේ

විවාහ නැකත් සෑදීම

ඔබගේ විවාහ මංගල උත්සවය සඳහා සුබ දින තෝරා දීම . සුබ නැකත් සාදා දීම මෙම සේවාව ඔස්සේ සිදුකරනු ලැබේ .

දරුපල අහිමි අය සඳහා

දරුපල අහිමි අය සඳහා ජ්‍යෝතිෂ විද්‍යාත්මක ප්‍රතිකාර නියම කිරීම මෙම සේවාව ඔස්සේ සිදුකෙරේ .

සෙත් කවි රචනා කිරීම

ග්‍රහ අපල , දරුපල අපේක්ෂාවන් , දේව පූජා සඳහා සෙත් කවි රචනා කිරීම මෙම සේවාව ඔස්සේ සිදුකෙරේ .

Our Vastu services

ඉඩම් පරීක්ෂා කිරීම

ඉඩම්ක් මිලදී ගැනීමට පෙර හා නිවාස සෑදීමට පෙර එම ඉඩමේ පිහිටීම සහ නිවාස සෑදීමට ඉඩමේ ඇති සුදුසු බව මෙහිදී පරීක්ෂා කෙරේ

නිවාස වාස්තු දෝෂ

අලුතෙන් සාදන ලද හෝ මිලදී ගත් නිවසේ වාස්තු දෝෂ තිබේ නම් කැඩීම් බිඳීම් වලින් තොරව ඒවා නිවැරදි කිරීම සහ වාස්තු ප්‍රතිකාර කිරීම මෙහිදී සිදු කෙරේ

ව්‍යාපාර ස්ථාන දෝෂ

ඔබාගේ ව්‍යාපාර ස්ථානයේ පවතින වාස්තු දෝෂ මෙහිදී පරීක්ෂා කෙරෙන අතර ඒවාට සාර්ථක පිළියම් ලබාදීම මෙම සේවාවේදී සිදු කෙරේ

නිවාස සැලසුම් පරීක්ෂා කිරීම

ඔබවිසින් නිර්මාණය කිරීමට බලාපොරොත්තුවන නිවසේ නිවාස සැලසුමේ වාස්තු දෝෂ මෙම සේවාව ඔස්සේ පරීක්ෂා කිරීම සිදු කෙරේ

මුල්ගල් සඳහා නවරත්න

නිවාස ඉදිකිරීමේදී මුල්ගල සමග නිධන් කිරීම සඳහා නවරත්න මැණික් එකතු ලබාදීම මෙම සේවාව ඔස්සේ සිදුකෙරේ

ස්වස්තික

නිවාස මුල්ගල් තැබීමේදී , නිවාස දෝෂ නිවැරදි කිරීමේදී සහ නිවසේ එල්ලා තැබීමට ස්වස්තික ලබා දීම් මෙම සේවාවේදී සිදුකෙරේ

WHAT ELSE WE PROVIDE?

වාස්තු විද්‍යා උපදේශන සේවය

ඔබගේ නිවසේ , ව්‍යාපාර ස්ථානයේ වාස්තු විද්‍යාත්මක දෝෂ නිවැරදි කිරීම , නිවාස සැලසුමේ දෝෂ නිවැරදි කිරීම සහ නිවාස ඉදිකිරීම් සම්බන්ධව කෙරෙන සියළුම ජ්‍යෝතිෂ විද්‍යාත්මක සහ වාස්තු විද්‍යාත්මක නිර්දේශ කිරීම් මෙම සේවාව ඔස්සේ ලබා දේ .

මැණික් නියම කිරීම

ඔබගේ ග්‍රහ අපල සඳහා හෝ ආභරණ සඳහා පැළඳීමට අවශ්‍ය මැණික් වර්ග නියම කිරීම සහ මෙම සේවා හරහා මිලදී ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා කටයුතු මෙම සේවාව ඔස්සේ සිදුකෙරේ . 

ඔබට අවශ්‍ය මැණික්

අපල සඳහා පළඳින හෝ ආභරණ සඳහා පළඳින මැණික් වර්ග රජයේ අනුමත වගකීම් සහතිකපතක් සමග මිලදී ගැනීමට මේ ඔස්සේ අවස්ථාව ලබාදේ . රත්නපුර මහනුවර අවට බෙදාහැරීම නොමිලේ . 

ප්‍රාථමික අධ්‍යාපනය => රත්නපුර ගැටන්ගම රාජකීය විද්‍යාලය
ද්වීතීක අධ්‍යාපනය => රත්නපුර සීවලීමධ්‍ය මහා විද්‍යාලය
දහම්පාසල් අධ්‍යාපනය => රත්නපුර මුවගම සිරිවිසුද්ධාරාම දහම්පාසල 
උසස් අධ්‍යාපනය => ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යලය 
අධ්‍යාපන සුදුසුකම් => ජෛවීය විද්‍යා උපාධිධාරී – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය (සත්ත්ව විද්‍යාව ,රසායන විද්‍යාව , කළමනාකරණ විද්‍යාව) , ධර්මාචාර්ය ( 2010 )
වෙනත් සුදුසුකම් => බාහිර ඖෂධවේදී වරයෙකු වශයෙන් සුදුසුකම් ලබාගැනීමට අධ්‍යන කටයුතුවල නිරතවීම . පිළිකා , දරුඵල අහිමි අය , මානසික රෝගීන් සඳහා ජ්‍යෝතිෂ විද්‍යාත්මක ප්‍රතිකාර ලබාදීම සහ ඒ  වෙනුවෙන් පර්යේෂණ කරගෙන යාම . මැණික් ප්‍රතිකාර මගින් රෝග සුවපත් කිරීම සහ ඒ සම්බන්ධව දීර්ඝ වශයෙන් පර්යේෂණ කරගෙන යාම . සාම්ප්‍රදායික හා නූතන වාස්තු විද්‍යා සංකල්ප අනුව වාස්තු කටයුතු සිදුකිරීම සහ පර්යේෂණ පැවැත්වීම .

දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන

පාරම්පරික ජ්‍යෝතිෂවේදී - ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය - රත්නපුර

Bootstrap Testimonial Carousel

WHAT OUR CLIENTS SAY

Location

Ratnapura
Sri Lanka

Our hours

09:00 AM – 05.00 PM
Monday – Sunday

Contact us

Phone: +94 613 20 67
Email: prabhashwara.astro@gmail.com

ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය සමග සම්බන්ධ වීමට පහත image එක මත Click කරන්න

දරුඵල අහිමි අය සඳහා ජන්මපත්‍ර පරීක්ෂා කිරීමේ නොමිලේ සේවය
මෙම සේවාව නොමිලේ සේවාවක් ලෙස පවත්වාගෙන යාම නිසා මෙයින් ඵල ප්‍රයෝජන ගන්නවා වෙනුවට බලනවාට බලවන අය විශාල ප්‍රමාණයක් සම්බන්ධ වීම
Read more.
ජ්‍යෝතිෂ සේවාව සඳහා මුදල් ගෙවීම් සම්බන්ධ කටයුතු
ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවාව සඳහා මුදල් ගෙවීම් කටයුතු සිදුකෙරෙන්නේ බැංකු ගිණුමකට මුදල් බැර කිරීමෙන් හෝ වෙස්ටන් යුනියන් මනිග්‍රෑම් සේවාවන් ඔස්සේ මුදල්
Read more.
හෙළ වෙදකමේ දැක්වෙන ලිංගික උත්තේජක ඖෂධ
    මේ ලිපිය ලියන්න ඕන කියලා හිතලා අවුරුද්දක් විතර වෙනවා . ඒත් අවශ්‍ය කරන බෙහෙත් වට්ටෝරුවල හිඟතාවය නිසා මම
Read more.
අකුරු කියවීමේ සිරිත් විරිත්
  දරුවෙන් ඉපදීම මංගල කාරණයක් . ඒවගේම තමයි මේ ජීවිතයේ ගොඩක් දේවල් මංගල කාරණා විදියට සලකනවා . නැකත් බලලා සිරිත්
Read more.
2020 නව වසරේ ඔබගේ ජන්මපත්‍රය අනුව පළාපල පරීක්ෂා කරවාගැනීම
2020 නව වසරේ ඔබගේ ජන්ම පත්‍රයට අදාළ පළාපල විස්තරය ලබාගැනීම සඳහා පහත ෆෝරමය පුරවා එවීමෙන් දවස් තුනත් හතත් අතර කාලයක්
Read more.
මහා ලක්ෂ්මී යන්ත්‍රය
  යන්ත්‍ර පැළඳවීම කියන කාර්යය ගුප්ත විද්‍යාවේ එන තවත් එක් ක්‍රමයක් විදියට තමයි හැඳින්වෙන්නේ . ලක්ෂ්මී දේවිය වෙනුවෙන් කෙරෙන යන්තරයක්
Read more.
Blue Sapphire
Blue corundum in all shades are identified as sapphires. Sri Lanka sapphires are universally renowned for their magnificent quality and
Read more.
Amethyst
History and romance. In the past, amethyst from Russia was regarded as the ultimate gem. Described as a rich, deep
Read more.
Alexandrite
The term alexandrite is applicable to the dark grass green, emerald green and bluish green varieties of chrysoberyl where the
Read more.
Aquamarine
The term aquamarine is applied to the pale blue, greenish blue and yellowish blue coloured beryl. The colours are mostly
Read more.
හූනියම් වීදියට වඩින ගම්භාර ඔඩ්ඩි වඩිග සිද්ධ සූනියම්
මම ඉතිං බුකියට එක එක ෆොටෝ අප්ලෝඩ් කරනවා මගේ ෆ්‍රෙන්ඩ්ස්ලා නම් දන්නවනේ . ඔන්න ඔය උඩ තියෙන ෆොටෝ එකේ ඉන්න
Read more.
ලේ තුනීකාරක ඖෂධ භාවිතය – අඟහරු ග්‍රහයා සහ ජ්‍යෝතිෂ විද්‍යාව
ටිකක් විතර සංකීර්ණ කාරණා දෙකක් මම මගේ අත්දැකීම් එක්ක සම්බන්ධ කරනවා මේ ලිපියෙන් . සාර්ථක අසාර්ථක භාවය සමබන්ධව කියවන ඔයාල
Read more.
error: Content is protected !!