Our Astrology services
පළාපල කථනය
භාවකේන්දර ක්‍රමය මෙහිදී භාවිතා කෙරේ . ග්‍රහ අපල සඳහා ප්රතිකාරද නියම කරනු ලැබේ . Word හා PDF Document ලෙස ලබා දේ
විවාහ පරීක්ෂාව
පොරොන්දම් ගැළපීම සහ ජන්මපත්ර ගැළපීම මෙහිදී පරීක්ෂා කෙරේ . Word හා PDF Document ලෙස ලබා දේ
සුබ නැකත් සෑදීම
ඉදිකිරීම්, ව්‍යාපාර,කුඩා දරුවන්ගේ කටයුතු ආදී සියලුම නැකත් වේලාවන් සකසනු ලැබේ . Word හා PDF Document ලෙස ලබා දේ
විවාහ නැකත් සෑදීම
ඔබගේ විවාහ මංගල උත්සවය සඳහා සුබ දින තෝරා දීම . සුබ නැකත් සාදා දීම මෙම සේවාව ඔස්සේ සිදුකරනු ලැබේ .
දරුපල අහිමි අය සඳහා
දරුපල අහිමි අය සඳහා ජ්‍යෝතිෂ විද්‍යාත්මක ප්‍රතිකාර නියම කිරීම මෙම සේවාව ඔස්සේ සිදුකෙරේ .
සෙත් කවි රචනා කිරීම
ග්‍රහ අපල , දරුපල අපේක්ෂාවන් , දේව පූජා සඳහා සෙත් කවි රචනා කිරීම මෙම සේවාව ඔස්සේ සිදුකෙරේ .