මෙම ජ්‍යෝතිෂ සේවාව Online ජ්‍යෝතිෂ සේවාවක් ලෙස පවත්වාගෙන යන සේවාවක් වන අතර කාර්යාලයකට පැමිණ හමුවීමට අවස්ථාවක් මේ හරහා සලසා දෙන්නේ නැත . ඔබගේ කේන්ද්‍ර සටහනේ අවශ්‍ය දත්ත ලබාගෙන ඒ හරහා ඔබට අවශ්‍ය ජ්‍යෝතිෂ විග්රහ කිරීම සිදුකෙරෙන අතර Documents ලබාදෙනු ලබන්නේ Viber Whatsapp imo messanger email මගින් පමණි .
අවශ්‍ය නම් තැපැල් මාර්ගයෙන් ගෙන්වාගත හැකිවුවද සේවාවේ ස්වභාවය අනුව මෘදු පිටපත් ලබාගැනීමට කටයුතු කලයුතු වේ . එබැවින් කාර්යාලයකට පැමිණ හමුවීමට අවස්ථා සලසා ගැනීමට දුරුකථන ඇමතුම් දීමෙන් වළකින්න .
මෙම සේවාව මගින් ඔබගේ කාලය අපතේ නොයන අතර පෝලිම්වල රස්තියාදු වීමට හෝ පොරොත්තු ලේඛනවල බලා සිටීමට අවශ්‍ය වන්නේ නැත . සතියක් ඇතුලත ඔබගේ කේන්ද්‍ර පරීක්ෂා කිරීම සිදුවේ . මුදල් ගෙවීම් සිදුවන්නේ බැංකු ගිණුමකට මුදල් බැර කිරීමෙන්ය . එහි රිසිට්පත ඔබ සතුව තිබෙන බැවින් විශ්වාසවන්ත භාවය සම්බන්ධව ගැටළු පැනනගින්නේ නැත . අවශ්‍යතාවය මත දුරකථන ඇමතුම් ඔස්සේ ඔබව සම්බන්ධ කරගැනීමට කටයුතු කෙරේ . වැඩිදුර විස්තර දැනගැනීමට දුරකථන ඇමතුම් ඔස්සේ සම්බන්ධ වීමට අවශ්‍ය නම් ඒ සඳහා වෙලාවක් වෙන් කරගැනීමෙන් සම්බන්ධ විය හැක . ඒ සඳහා අමතර අය කිරීමක් කෙරෙන්නේ නැත .