අසිරිමත් බුදුමග පියසටහන් – නාඋයන අරියධම්ම හිමි චරිතාපදාන

Posted Leave a commentPosted in Uncategorized

  මෑත කාලයේ අපිට අහන්න දකින්න ලැබුණු බුද්ධාංකුරයාණන් වහන්සේ නමක් විදියට මහා කම්මට්ඨානාචාර්ය මහෝපාධ්‍යාය නාඋයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ හඳුන්වන්න පුළුවන් . මේ උන්වහන්සේගේ චරිතාපදානය . බොහෝ දෙනෙක් මේ පොත හොයන නිසා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදියට මේ පොත ලබාදෙන්න තීරණය කරා . මෙම පින උන්වහන්සේගේ බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමටම හේතු වේවා !   Download =>>>> Click Here

Online සේවාව ඔස්සේ නිවාස සැලසුම් පරීක්ෂා කිරීම

Posted Leave a commentPosted in Uncategorized, vaastu වාස්තු, ජ්‍යෝතිෂ විද්‍යාව

  ඔබගේ දැනට පවතින නිවසේ හෝ සෑදීමට බලාපොරොත්තුවන නිවසේ නිවාස සැලසුමේ වාස්තු දෝෂ තිබේ නම් ඒවා පරීක්ෂාකර එම දෝෂ වලට ප්‍රතිකාර නියම කිරීම සහ නිවසේ වාස්තු ශක්තිය තවත් වර්ධනය කරගැනීමට උපකාරීවන ක්‍රම ශිල්ප හඳුන්වා දීම මෙම සේවාව ඔස්සේ සිදුකෙරේ . මෙම සේවාව Online සේවාවක් ලෙස සිදු කරනු ලබන්නේ සැලසුම් පරීක්ෂා කිරීම සඳහා පමණි . මෙම […]

දරුඵල අහිමි අය සඳහා ජන්ම පත්‍ර පරීක්ෂා කිරීම

Posted Leave a commentPosted in Uncategorized

  දරුවන් අපේක්ෂාවෙන් සිටින එහෙත් තවමත් දරුවන් නොමැති අයගේ ජන්ම පත්‍ර පරීක්ෂා කිරීම සඳහා අය කරන ලද නිශ්චිත මුදල දරාගැනීමට නොහැකි නිසා විශාල පිරිසක් ජ්‍යෝතිෂ ප්‍රතිකාර ලබාගැනීමට නොහැකිව ජන්ම පත්‍ර පරීක්ෂා කිරීමෙන් ඉවත් වී සිටින බව දැනගන්න ලැබුණා . ඒ නිසා ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය විසින් තීරණය කරා තමන්ට හැකි මුදලක් පඬුරු වශයෙන් ගෙවා තමන්ගේ ජන්ම […]

විදේශගත වීම සම්බන්ධ ජ්‍යෝතිෂ විද්‍යාත්මක පදනම

Posted Leave a commentPosted in Uncategorized, ජ්‍යෝතිෂ විද්‍යාව

  බහුතරයක් අද වෙනකොට ලංකාවේ ජීවත් වෙනවාට වඩා වෙනත් රටකට ගිහින් ජීවත් වෙන්න තමයි කැමැත්තක් දක්වන්නේ . ඒ වෙනුවෙන් දක්වන නොයෙක් හේතු තියෙනවා . ඒවායින් බහුතරයක් ඇත්තටම සාධාරණ හේතු කියලාත් කියන්න පුළුවන් . පේනවනේ fb ගියාම කොයි තරම් නම් දෙනෙක් දැන් ලංකාවෙන් යන්න කාලේ හරි කිය කිය පෝස්ට් දානවද කියලා .   කොහොම වුණත් ලංකාවෙන් […]

පංචායුධය

Posted Leave a commentPosted in Uncategorized, ගුප්ත, ජ්‍යෝතිෂ විද්‍යාව

  කීප තැනක අම්මලා කියලා තියෙනවා දැක්කා පංචායුධ එල්ලුවේ නැහැ අපි දරුවන්ගේ කරේ , ධර්මචක්‍ර එල්ලුවා කියලා . ධර්ම චක්‍රය කියන්නේ එකක් . පංචායුධ වලට අයත් සංකේත පහෙන් කියන්නේ තවත් අදහසක් . ආයුර්වේදයේ සහ ගුප්ත ශාස්ත්‍රයේ කියලා තියෙනවා දරුවෙක් ඉපදුනාට පස්සේ කාලෙන් කාලෙට දරුවාට බලපෑම් කරන දෝෂ ගැන . මේවා අමනුෂ්‍ය දෝෂ වෙන්නත් පුළුවන් . […]

දරුපල අහිමි අය සඳහා ජ්‍යෝතිෂ විද්‍යාත්මක ප්‍රතිකාර

Posted 1 CommentPosted in Blog, Uncategorized

ජ්‍යෝතිෂ විද්‍යාව අනුව කරන මෙම ප්‍රතිකාර කිරීමේදී ස්ත්‍රී පුරුෂ ජන්ම පත්‍ර වෙන වෙනම පරීක්ෂා කෙරෙන අතර විවාහ ගැළපීම , පොරොන්දම් තත්වය සහ ග්‍රහ බලපෑම් ගැළපීම කෙසේද කියා විශේෂයෙන්ම පරීක්ෂා කරනු ලැබේ . දරුවන් පිළිසිඳගැනීම් සිදුවී කලකට පසුව ස්වාභාවිකවම ගබ්සාවී තිබේනම් ඒ පිළිබඳ විස්තර කේන්දර සටහන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව සාකච්ඡා කිරීමට හැකි බැවින් මුලින් එම තොරතුරු […]

විවාහ නැකත් පිළියෙළ කිරීම

Posted Leave a commentPosted in Blog, Uncategorized

විවාහ මංගල්‍යයක් පැවැත්වීමේදී එහි ප්‍රධානතම අංගයක් වන්නේ සුබ වේලාවන් අනුව විවාහ මංගල චාරිත්‍ර සිදු කිරීමයි . විවාහ නැකත් පත්‍රය පිළියෙළ කිරීම චිරාගත සම්ප්‍රදායානුකූලව සිදුකරන කටයුත්තක් වන අතර ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය මගින් විවාහ නැකත් පිළියෙළ කිරීම , Online සේවාවක් වශයෙන් ඔබට ලබාගත හැක . මෙහිදී , මනාල මහතා නිවසින් පිටත් වීම මනාල මහත්මිය නිවසින් පිටත් වීම […]

කේන්දර සටහනක් සාදාගැනීම

Posted Leave a commentPosted in Blog, Uncategorized, ජ්‍යෝතිෂ විද්‍යාව

අලුත උපන් දරුවාගේ ජන්මපත්‍ර සටහන හෝ ඔබගේ අස්ථානගත වූ ජන්මපත්‍ර සටහන වෙනුවට අලුත් ජන්මපත්‍ර සටහනක් සාදවා ගැනීම මෙම සේවාව ඔස්සේ සිදුකරනු ලැබේ . එම ජන්මපත්‍ර සටහන PDF සහ Word ගොනු වශයෙන් ලබාදෙන අතර ඊට අමතරව මුද්‍රිත පිටපතක් නිවසට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අමතර ගෙවීමක් සිදුකළයුතු වේ .   මේ සඳහා ගෙවිය යුතු මුදල […]

සෙත් කවි රචනා කිරීම

Posted Leave a commentPosted in Blog, Uncategorized

ග්‍රහ අපල දුරුවීමට , අධ්‍යාපනය වැඩිදියුණු වීමට සහ ඔබගේ බලාපොරොත්තු ඉෂ්ට වීමට සෙත්කවි රචනා කිරීම අපගේ ජ්‍යෝතිෂ සේවය මගින් ඉටු කරනු ලැබේ . එම සෙත්කවි රචනා පත්‍රය PDF සහ Word ගොනු වශයෙන් ලබාදෙන අතර ඊට අමතරව මුද්‍රිත පිටපතක් නිවසට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අමතර ගෙවීමක් සිදුකළයුතු වේ .     සෙත් කවි රචනා […]

සුබ නැකත් සෑදීම

Posted Leave a commentPosted in Blog, Uncategorized, ජ්‍යෝතිෂ විද්‍යාව

නැකත යනු යම් කටයුත්තක් ආරම්භ කිරීමට යොදාගනු ලබන සුබ වේලාවයි . එම නැකත් සෑදීමේ කාර්යය සිදුකිරීමේදී නැකත අවශ්‍ය කාරනාවට සීහෙන අන්දමේ ග්‍රහබල නැකත් බල විමසිය යුතු අතර , අත්හල යුතු දෝෂ හැකිතාක් අත්හැර නැකත් සෑදීම සිදුකලයුතුය . මහා නක්ෂස්ත්‍රයත් චූල නක්ෂස්ත්‍රයත් ආශ්‍රයෙන් මෙම සේවාවේදී නැකත් සෑදීම සිදුකරනු ලැබේ . එම නැකත් පත්‍රය PDF සහ Word […]