මහනුවර ඓතිහාසික කතරගම මහ දේවාලයේ ආරම්භය සහ ශ්‍රී වික්‍රම රාජසිංහයන්ගේ දේව ශාපය

Posted 2 CommentsPosted in ගුප්ත, දේව කතා, මහනුවර

මේ අවුරුද්දේ මහනුවර දළදා පෙරහැර වීථි සංචාරය කිරීම ඊයේ දිනයේ ( 2018 08 16 ) ආරම්භ කෙරුනා . පෙරහැර සම්බන්ධව අතීත කතා ගැන කියවනකොට සහ විස්තර හොයනකොට විවිධ පැති වලට විහිදුණු කරුණු කාරණා රාශියක් දැනගන්න ලැබුණා . ඒ කතාවලින් එකක් තමයි අද ලිපියේ මම සටහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ . මේ කතාව එක්ක මට මතක් වුණා […]

මාතලේ අරුල්මිගු ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානය

Posted Leave a commentPosted in ගුප්ත, දේව කතා, මාතලේ

  අරුල්මිගු ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානය ඓතිහාසික මාතලේ පුරවරය මධ්‍යයේ පිහිටලා තියෙන හින්දු බැතිමතුන් ඉතාමත් ගෞරවයෙන් වන්දනාමාන කරන කෝවිලක් . පත්තිනි දේවිය වෙනුවෙන් කැපවුණු කෝවිලක් නිසා මේ කෝවිලට බෞද්ධ සහ හින්දු කියන සෑම කෙනෙක්ම වන්දනාමාන කරන්න යනවා . කීප වතාවක්ම ආව ගිය තැනක් නිසා නිකමට වගේ මේ කෝවිලේ ඉතිහාසය කොහොමද කියලා හාරවුස්සලා බලන්න හිතුනා . […]

ආටානාටිය සුත්‍රය ( සිංහල )

Posted Leave a commentPosted in ගුප්ත, දේව කතා

  1.මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර නිසා ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. එ කලැ වරම් දෙව් මහරජහු සතර දෙනා මහත් යක්ෂසේනායෙන් ද මහත් ගන්ධර්ව සේනායෙන් ද මහත් කුම්භාණ්ඩ සේනායෙන් ද මහත් නාගසේනායෙන් ද (අසුරසෙන් වළක්වාලනු පිණිස සක්දෙවිඳු ගේ) සතර දෙසැ රකවල් තබා, සතර දෙසැ බලමුළු පිහිටුවා, සතර දිගැ මුර […]

ඉන්ද්‍රධ්වජය හෙවත් ශක්‍ර දේවේන්ද්‍රයාගේ කොඩිය

Posted Leave a commentPosted in vaastu වාස්තු, ජ්‍යෝතිෂ විද්‍යාව, දේව කතා

  බුද්ධාගමට සහ බුද්ධාගමේ තියෙන යම් යම් පිළිවෙත් ගැන මේ වෙනකොට ඇතිවෙලා තියෙන්නේ යම් කළකිරීමක් . ඒවාට එක අතකට ගිහියොත් වග කියන්න ඕන . ඒත් ඒවා විවේචනය ගිහියන්ට නොකටයුතු දෙයක් නිසා එතනින් පරිබාහිරව ඉඳගෙන මගේ කතාව මම පටන් ගන්නවා . ලිපියේ මාතෘකාව ශක්‍ර දේවේන්ද්‍රයාගේ කොඩිය සම්බන්ධව . ඊට කලින් මට යමක් කියන්න මතක් වුණා . […]

ස්කන්ධ කුමාර වර දානය – කතරගම දෙවියන්ගේ වර ලබාගැනීමේ පැරණි ක්‍රමයක්

Posted Leave a commentPosted in ගුප්ත, දේව කතා

  කතරගම දෙවියන් සම්බන්ධව කතා කරනකොට බහුතරයක් අයට වර ලාභ ලබාදීම සම්බන්ධව ඉතිහාස කතා කියවෙනවා . කතරගම දෙවියන්ගෙන් වර ලබාගැනීම ලේසි පහසු වෙන්නේ නැහැ වගේම තමයි ඒ වෙනුවෙන් පිළිවෙත් පුරන්න අවශ්‍ය වෙනවා . පන්සිල් රැකීම ඒ අතරේ විශේෂ තැනක තියෙනවා . ඒවගේම තමයි පිරිසිදුව ජීවත් වීමත් අවශ්‍ය වෙනවා . ගොඩක් වෙලාවට කතරගම දෙවියෝ වර ලබා […]

මහා ලක්ෂ්මී යන්ත්‍රය

Posted Leave a commentPosted in ජ්‍යෝතිෂ විද්‍යාව, දේව කතා

  යන්ත්‍ර පැළඳවීම කියන කාර්යය ගුප්ත විද්‍යාවේ එන තවත් එක් ක්‍රමයක් විදියට තමයි හැඳින්වෙන්නේ . ලක්ෂ්මී දේවිය වෙනුවෙන් කෙරෙන යන්තරයක් සම්බන්ධව තමයි මේ ලිපියෙන් විස්තර කරන්නේ . ලක්ෂ්මී දේවිය කියන්නේ විෂ්ණු දෙවියන්ගේ භාර්යාව . විෂ්ණු දෙවියන් ලෝකයේ පැවැත්මට අධිපති වෙනවා වගේම තමයි ලෝකයාගේ පැවැත්මට අදාළ වෙන සෞභාග්‍ය සශ්‍රීක බව සහ ධනවත් බව කියන දේවල් වලට […]

හූනියම් වීදියට වඩින ගම්භාර ඔඩ්ඩි වඩිග සිද්ධ සූනියම්

Posted Leave a commentPosted in Blog, දේව කතා

මම ඉතිං බුකියට එක එක ෆොටෝ අප්ලෝඩ් කරනවා මගේ ෆ්‍රෙන්ඩ්ස්ලා නම් දන්නවනේ . ඔන්න ඔය උඩ තියෙන ෆොටෝ එකේ ඉන්න කෙනාගේ ෆොටෝ එකක් දැම්මට පස්සේ කීප දෙනෙක්ම කීප විදියක කමෙන්ට් කරලා තිබුණා . සමහරු දෙවියෝ සහ යක්කු ගැන විශ්වාස කරා හෝ නැතා මේ පොස්ටුව මම කොටන්නේ මෙහෙමත් කථා තිබුණා කියලා සයිබරේට දාලා තියන්න ඕන නිසා […]