දරුඵල ප්රමාද අය සඳහා ප්රතිකාර එකතුවක්
දරුඵල බලාපොරොත්තුවෙන් ඉන්න ඒත් තවමත් ඒ වෙනුවෙන් අවස්ථාව නොලද විශාල ප්රමාණයකගේ ජන්ම පත්ර පරීක්ෂා කරන්න නොමිලේ පවත්වන ලද සේවාවට ලබා දීලා තිබුණා . 400 කට අධික විවාහක යුවල ප්රමාණයක් තමන්ගේ ජන්ම පත්ර online සේවාව ඔස්සේ ලබා දීලා තිබුණා . ඒ අනුව බලනකොට 800 කට ආසන්න ජන්ම පත්ර ප්රමාණයක් ලැබිලා තිබුණා . මේ එකක් […]