
ප්‍රාථමික අධ්‍යාපනය => රත්නපුර ගැටන්ගම රාජකීය විද්‍යාලය
ද්වීතීක අධ්‍යාපනය => රත්නපුර සීවලීමධ්‍ය මහා විද්‍යාලය
දහම්පාසල් අධ්‍යාපනය => රත්නපුර මුවගම සිරිවිසුද්ධාරාම දහම්පාසල
උසස් අධ්‍යාපනය => ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යලය
අධ්‍යාපන සුදුසුකම් => ජෛවීය විද්‍යා උපාධිධාරී – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය (සත්ත්ව විද්‍යාව ,රසායන විද්‍යාව , කළමනාකරණ විද්‍යාව) , ධර්මාචාර්ය ( 2010 )
වෙනත් සුදුසුකම් => බාහිර ඖෂධවේදී වරයෙකු වශයෙන් සුදුසුකම් ලබාගැනීමට අධ්‍යන කටයුතුවල නිරතවීම . පිළිකා , දරුඵල අහිමි අය , මානසික රෝගීන් සඳහා ජ්‍යෝතිෂ විද්‍යාත්මක ප්‍රතිකාර ලබාදීම සහ ඒ වෙනුවෙන් පර්යේෂණ කරගෙන යාම . මැණික් ප්‍රතිකාර මගින් රෝග සුවපත් කිරීම සහ ඒ සම්බන්ධව දීර්ඝ වශයෙන් පර්යේෂණ කරගෙන යාම . සාම්ප්‍රදායික හා නූතන වාස්තු විද්‍යා සංකල්ප අනුව වාස්තු කටයුතු සිදුකිරීම සහ පර්යේෂණ පැවැත්වීම .