මෑත කාලයේ අපිට අහන්න දකින්න ලැබුණු බුද්ධාංකුරයාණන් වහන්සේ නමක් විදියට මහා කම්මට්ඨානාචාර්ය මහෝපාධ්‍යාය නාඋයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ හඳුන්වන්න පුළුවන් . මේ උන්වහන්සේගේ චරිතාපදානය . බොහෝ දෙනෙක් මේ පොත හොයන නිසා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදියට මේ පොත ලබාදෙන්න තීරණය කරා . මෙම පින උන්වහන්සේගේ බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමටම හේතු වේවා !