දරුවන් අපේක්ෂාවෙන් සිටින එහෙත් තවමත් දරුවන් නොමැති අයගේ ජන්ම පත්‍ර පරීක්ෂා කිරීම සඳහා අය කරන ලද නිශ්චිත මුදල දරාගැනීමට නොහැකි නිසා විශාල පිරිසක් ජ්‍යෝතිෂ ප්‍රතිකාර ලබාගැනීමට නොහැකිව ජන්ම පත්‍ර පරීක්ෂා කිරීමෙන් ඉවත් වී සිටින බව දැනගන්න ලැබුණා .
ඒ නිසා ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය විසින් තීරණය කරා තමන්ට හැකි මුදලක් පඬුරු වශයෙන් ගෙවා තමන්ගේ ජන්ම පත්‍ර පරීක්ෂා කරගන්න අවස්ථාව සලසා දෙන්න . දරුවන් අපේක්ෂා කරන , දරුඵල ප්‍රමාද , දරුවන් බලාපොරොත්තුවෙන් ප්‍රතිකාර කරගෙනයන අයට මේ සේවාව සමග සම්බන්ධ වෙන්න පුළුවන් .
විවාහක යුවලගේ ස්ත්‍රී පුරුෂ වෙන වෙනම ,
නම
උපන් දිනය
උපන් වේලාව ( පෙරවරු පස්වරු සමග )
උපන් ස්ථානය / රෝහල
කියන දත්ත මේ සඳහා අවශ්‍ය වෙනවා . මේ දත්ත සහ ඔබට හැකි මුදලක් ගෙවා එම රිසිට් පතේ ඡායාරූපයක් Viber , Whatsapp , Telegram , Facebook messanger ඔස්සේ ලැබීමට සලස්වන්න . ඔබගේ ජන්ම පත්‍ර පරීක්ෂා කර එම දෝෂ වලට ප්‍රතිකාර නියම කිරීම සහ එම ප්‍රතිකාර සිදුකරන්නේ කෙසේද කියා පැහැදිළිකර දීම එම සේවාවන් ඔස්සේම සති දෙකක් ඇතුළත සිදු කෙරෙනවා .
Whatsapp Viber Telegram කලයුතු දුරකථන අංකය
Messanger ඔස්සේ විස්තර එවියයුතු Link එක . Click කරලා මැසේජ් වලට ගිහින් විස්තර එවන්න .
https://www.facebook.com/prabhashwara.astrology
මුදල් ගෙවියයුතු ගිණුම් විස්තර
සම්පත් බැංකුව
103353942861
H H D P Dharmawardhana
රත්නපුර සම්පත් බැංකු ශාඛාව
මහජන බැංකුව
088200140014972
H H D P Dharmawardhana
රත්නපුර මහජන බැංකු ශාඛාව
කොමර්ෂල් බැංකුව
8490041773
H H D P Dharmawardhana
රත්නපුර කොමර්ෂල් බැංකු ශාඛාව
වෙස්ටන් යූනියන් / මනිග්රෑම්
Hitinamaluwa Hewage Darshana Prabhath Dharmawardhana
මුදල් ගෙවීම සනාථ කිරීම සඳහා රිසිට්පත හෝ අදාළ බිල්පතේ ඡායාරූපයක් යොමු කරන්න .
ස්තූතියි !
ගෙවාගෙන ආ සසර ගමනේ දරුවන් වූ , දරුවන් වීමට ප්‍රාර්ථනා කරන ලද , දැනට ඉන්න දරුවාට සහ අනාගතයේ දරුවන් වීමට ප්‍රාර්ථනා කර සිටින සියළු දෙනාටම මෙම පින අනුමෝදන් වේවා !