Blogජ්‍යෝතිෂ විද්‍යාව

ජ්‍යෝතිෂ සේවාව සඳහා මුදල් ගෙවීම් සම්බන්ධ කටයුතු

ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවාව සඳහා මුදල් ගෙවීම් කටයුතු සිදුකෙරෙන්නේ බැංකු ගිණුමකට මුදල් බැර කිරීමෙන් හෝ වෙස්ටන් යුනියන් මනිග්‍රෑම් සේවාවන් ඔස්සේ මුදල් එවීමෙන් ය . ඒ සඳහා අවශ්‍ය තොරතුරු පහත දැක්වේ .

 

මුදල් ගෙවීම් සිදුකර එම රිසිට්පතේ පැහැදිළි චායාරූපයක් අදාළ ජන්මපත්‍රය හිමි කෙනාගේ නම සහ දුරකථන අංකය සමග

prabhashwara.astro@gmail.com යන ඊමේල් ලිපිනයට ඊමේල් කිරීමෙන් හෝ

+94716132067 යන දුරකථන අංකයට viber whatsapp imo හරහා එවීමට කටයුතු කරන්න .

 

සම්පත් බැංකුව
103353942861
H H D P Dharmawardhana
රත්නපුර සම්පත් බැංකු ශාඛාව

මහජන බැංකුව
088200140014972
H H D P Dharmawardhana
රත්නපුර මහජන බැංකු ශාඛාව

කොමර්ෂල් බැංකුව
8490041773
H H D P Dharmawardhana
රත්නපුර කොමර්ෂල් බැංකු ශාඛාව

වෙස්ටන් යූනියන් / මනිග්‍රෑම්
Hitinamaluwa Hewage Darshana Prabhath Dharmawardhana

මුදල් ගෙවීම සනාථ කිරීම සඳහා රිසිට්පත හෝ අදාළ බිල්පතේ ඡායාරූපයක් යොමු කරන්න .

රිසිට්පතේ ඡායාරූපයක් එවීමෙන් සනාථ නොකරන කිසිඳු ගෙවීමක් භාරගන්නේ නැත .

ස්තූතියි !

 

  ලංකාවේ මුල් බැසගත් දේව වන්දනා වලදී කඩවර දෙවියන් හෝ කඩවර යක්ෂයා වන්දනා කිරීම ඈත අතීතයේ ඉඳලාම සිදුවෙන දෙයක් .
දන්නවද පොකුණුවි ශ්‍රී විනයාලංකාරාරාමාධිපතිව වැඩසිටි මහාචාර්ය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේව . රේරුකානේ හාමුදුරුවෝ කියලා තමයි වැඩිදෙනෙක් මේ හාමුදුරුවන්ව
  මෑත කාලයේ අපිට අහන්න දකින්න ලැබුණු බුද්ධාංකුරයාණන් වහන්සේ නමක් විදියට මහා කම්මට්ඨානාචාර්ය මහෝපාධ්‍යාය නාඋයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ හඳුන්වන්න පුළුවන්
  ඔබගේ දැනට පවතින නිවසේ හෝ සෑදීමට බලාපොරොත්තුවන නිවසේ නිවාස සැලසුමේ වාස්තු දෝෂ තිබේ නම් ඒවා පරීක්ෂාකර එම දෝෂ වලට
  දරුවන් අපේක්ෂාවෙන් සිටින එහෙත් තවමත් දරුවන් නොමැති අයගේ ජන්ම පත්‍ර පරීක්ෂා කිරීම සඳහා අය කරන ලද නිශ්චිත මුදල දරාගැනීමට
  දරුඵල බලාපොරොත්තුවෙන් ඉන්න ඒත් තවමත් ඒ වෙනුවෙන් අවස්ථාව නොලද විශාල ප්‍රමාණයකගේ ජන්ම පත්‍ර පරීක්ෂා කරන්න නොමිලේ පවත්වන ලද සේවාවට
වාස්තු විද්‍යාව සම්බන්ධව , වාස්තු විද්‍යාවට අතපොත් තියන ආධුනික අයට සහ සාමාන්‍ය කාටත් වැදගත් වෙන මාතෘකාවක් ගැන තමයි අද කතා
  බහුතරයක් අද වෙනකොට ලංකාවේ ජීවත් වෙනවාට වඩා වෙනත් රටකට ගිහින් ජීවත් වෙන්න තමයි කැමැත්තක් දක්වන්නේ . ඒ වෙනුවෙන් දක්වන
  ආයුර්වේදය සහ ජ්‍යෝතිෂ විද්‍යාව සම්බන්ධවන තැනක් විදියට රතකල්කය මට හඳුන්වන්න පුළුවන් . මේ වෙනකල් බලපු කේන්දරවලින් වයස අවුරුදු 10
  උසස්පෙළට රසායන විද්‍යාව ඉගෙන ගන්න කාලයේ වැඩියෙන්ම ඒ ගැන අදහසක් ඔලුවට දැම්මේ අපේ ඉස්කෝලේ රසායන විද්‍යා ආචාර්යවරයෙක් විදියට කටයුතු
  වෙන සිංහල අවුරුදුවල වගේ නෙවෙයි . මේ වතාවේ සිංහල අවුරුද්දේ අවුරුදු සැමරීම සම්බන්ධව රටේම ගැටළු මතුවෙලා තියෙනවා . ලෝකයේම
මේ අවුරුද්දේ මහනුවර දළදා පෙරහැර වීථි සංචාරය කිරීම ඊයේ දිනයේ ( 2018 08 16 ) ආරම්භ කෙරුනා . පෙරහැර සම්බන්ධව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *