ජ්‍යෝතිෂ විද්‍යාව

2021 නව වසරේ ඔබගේ ජන්මපත්‍රය අනුව පළාපල පරීක්ෂා කරවාගැනීම

2021 නව වසරේ ඔබගේ ජන්ම පත්‍රයට අදාළ පළාපල විස්තරය ලබාගැනීම සඳහා පහත ෆෝරමය පුරවා එවීමෙන් දවස් තුනත් හතත් අතර කාලයක් තුල සිදුකරගත හැක . මෙම සේවාව ඔස්සේ පහත මාතෘකා යටතේ ඔබගේ ජන්ම පත්‍රයට ඇති ග්‍රහ බලපෑම අනුව පළාපල විස්තර කෙරෙන අතර විශේෂ අපල සඳහා ප්‍රතිකාර නියම කරනු ලැබේ .

ආත්මීය ස්වභාවය
ධනවත් භාවය
සමීපතමයින්
පවුලේ තත්වය
ලිංගික ජීවිතය
සතුරන් සහ රෝග ඇතිවීම
විවාහ ජීවිතය සහ දරුවන්
ආයුෂ අනතුරු හා හදිස්සි තත්වයන්
පුණ්‍ය ශක්තිය සහ ඵල දීම
දේපළ නිවාස යානවාහන රැකියාව
ආදායම් ලැබීම
වියදම් වීම
සෞඛ්‍ය තත්වය

 

මීට අමතරව වෙනත් විශේෂ යමක් දැනගැනීමට අවශ්‍ය නම් එම විස්තර අපවෙත ලැබීමට සලස්වන්න .

 

මෙම සේවාව සඳහා 1500/= ක මුදලක් අයකෙරෙන අතර එම මුදල ගිණුමකට බැර කිරීමෙන් , වෙස්ටන් යූනියන් හෝ මනිග්‍රෑම් කිරීමෙන් ගෙවීමට පහසුකම් සලසා තිබේ .

මෙම සේවාව සමග සම්බන්ධ වීමට පහත ෆෝරමය පුරවා SUBMIT Click කරන්න . දුරකථන ඇමතුමකින් ඔබව හැකි ඉක්මණින් සම්බන්ධ කරගැනීමට කටයුතු කරනු ලැබේ .

 

  මෑත කාලයේ අපිට අහන්න දකින්න ලැබුණු බුද්ධාංකුරයාණන් වහන්සේ නමක් විදියට මහා කම්මට්ඨානාචාර්ය මහෝපාධ්‍යාය නාඋයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ හඳුන්වන්න පුළුවන්
  ඔබගේ දැනට පවතින නිවසේ හෝ සෑදීමට බලාපොරොත්තුවන නිවසේ නිවාස සැලසුමේ වාස්තු දෝෂ තිබේ නම් ඒවා පරීක්ෂාකර එම දෝෂ වලට
  දරුවන් අපේක්ෂාවෙන් සිටින එහෙත් තවමත් දරුවන් නොමැති අයගේ ජන්ම පත්‍ර පරීක්ෂා කිරීම සඳහා අය කරන ලද නිශ්චිත මුදල දරාගැනීමට
  දරුඵල බලාපොරොත්තුවෙන් ඉන්න ඒත් තවමත් ඒ වෙනුවෙන් අවස්ථාව නොලද විශාල ප්‍රමාණයකගේ ජන්ම පත්‍ර පරීක්ෂා කරන්න නොමිලේ පවත්වන ලද සේවාවට
වාස්තු විද්‍යාව සම්බන්ධව , වාස්තු විද්‍යාවට අතපොත් තියන ආධුනික අයට සහ සාමාන්‍ය කාටත් වැදගත් වෙන මාතෘකාවක් ගැන තමයි අද කතා
  බහුතරයක් අද වෙනකොට ලංකාවේ ජීවත් වෙනවාට වඩා වෙනත් රටකට ගිහින් ජීවත් වෙන්න තමයි කැමැත්තක් දක්වන්නේ . ඒ වෙනුවෙන් දක්වන
  ආයුර්වේදය සහ ජ්‍යෝතිෂ විද්‍යාව සම්බන්ධවන තැනක් විදියට රතකල්කය මට හඳුන්වන්න පුළුවන් . මේ වෙනකල් බලපු කේන්දරවලින් වයස අවුරුදු 10
  උසස්පෙළට රසායන විද්‍යාව ඉගෙන ගන්න කාලයේ වැඩියෙන්ම ඒ ගැන අදහසක් ඔලුවට දැම්මේ අපේ ඉස්කෝලේ රසායන විද්‍යා ආචාර්යවරයෙක් විදියට කටයුතු
  වෙන සිංහල අවුරුදුවල වගේ නෙවෙයි . මේ වතාවේ සිංහල අවුරුද්දේ අවුරුදු සැමරීම සම්බන්ධව රටේම ගැටළු මතුවෙලා තියෙනවා . ලෝකයේම
මේ අවුරුද්දේ මහනුවර දළදා පෙරහැර වීථි සංචාරය කිරීම ඊයේ දිනයේ ( 2018 08 16 ) ආරම්භ කෙරුනා . පෙරහැර සම්බන්ධව
  විශාලා මහා නුවර තුන් බිය දුරු කරන්න බුදුන් වහන්සේ මේ රතන සූත්‍ර දේශනාව දේශනා කරලා ඉන් පස්සේ ආනන්ද හාමුදුරුවන්ට
  අරුල්මිගු ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානය ඓතිහාසික මාතලේ පුරවරය මධ්‍යයේ පිහිටලා තියෙන හින්දු බැතිමතුන් ඉතාමත් ගෞරවයෙන් වන්දනාමාන කරන කෝවිලක් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *