BlogUncategorized

විවාහ නැකත් පිළියෙළ කිරීම

විවාහ මංගල්‍යයක් පැවැත්වීමේදී එහි ප්‍රධානතම අංගයක් වන්නේ සුබ වේලාවන් අනුව විවාහ මංගල චාරිත්‍ර සිදු කිරීමයි . විවාහ නැකත් පත්‍රය පිළියෙළ කිරීම චිරාගත සම්ප්‍රදායානුකූලව සිදුකරන කටයුත්තක් වන අතර ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය මගින් විවාහ නැකත් පිළියෙළ කිරීම , Online සේවාවක් වශයෙන් ඔබට ලබාගත හැක .

මෙහිදී ,

මනාල මහතා නිවසින් පිටත් වීම

මනාල මහත්මිය නිවසින් පිටත් වීම

නැකතට මනාලියට තැල්ල තැබීම

විවාහය ලියාපදිංචි කිරීම

පෝරුවට නැගීම

පෝරුවෙන් බැසීම

පිටත් වීම

මනාලයාගේ නිවසට නව යුවල පිවිසීම

නැකතට මගුල් කීම

නැකතට තෙල් වළං ලිප තැබීම

මගුල් කප් සිටුවීම

මගුල් මඩුව සෑදීම

විවාහ යුවල මනාලයාගේ නිවසේ කිරි ඉතිරවීම

යන අවස්ථා සඳහා නැකත් සෑදීම සිදු කරනු ලැබේ.

මෙයින් මගුල් කප් සිටුවීම , මගුල් මඩුව සෑදීම , විවාහ යුවල මනාලයාගේ නිවසේ කිරි ඉතිරවීම යන නැකත් , විවාහ නැකත් පත්‍රයක අත්‍යාවශ්‍ය නැකත් වේලාවන් නොවන අතර ඔබට අවශ්‍ය නම් පමණක් එම කාර්යයන් සඳහා ද නැකත් වේලාවන් සාදවාගත හැක .

මෙම නැකත් පත්‍රය පිළියෙළ කර PDF සහ Word ගොනු වශයෙන් ලබාදෙන අතර ඊට අමතරව මුද්‍රිත පිටපතක් නොමිලේම නිවසට තැපැල් මාර්ගයෙන් එවීමට කටයුතු සලසනු ලැබේ .  .

එක් නැකත් වෙලාවක් සඳහා 600/= මුදලක් අය කෙරේ .

මුදල් ගෙවීම් සිදුවන්නේ බැංකු ගිණුමකට මුදල් බැරකිරීමෙන් හෝ වෙස්ටන් යූනියන් හරහා මුදල් එවීමෙන්ය . ගිණුම් අංක සහ එම විස්තර ඔබගේ ජ්‍යෝතිෂ කටයුත්ත පිළියෙළ කරන අවස්ථාවේදී ලබාදීමට කටයුතු කෙරේ .

විවාහ නැකත් සෑදීම වෙනුවෙන් මෙම දත්ත අවශ්‍ය වේ . Online Form එක ඔස්සේ එම දත්ත ලබාදීමට කටයුතු කරන්න . දුරකථන ඇමතුමකින් ඔබව හැකි ඉක්මණින් සම්බන්ධ කරගැනීමට කටයුතු කරනු ලැබේ .

 

ප්‍රභාශ්වර ජ්‍යෝතිෂ සේවය සමග සම්බන්ධ වීමට පහත image එක මත Click කරන්න

විවාහ නැකත් සෑදීම හා විවාහ නැකත් පත්‍රය
  සාමාන්‍යයෙන් මනුෂ්‍ය ජීවිතයක ප්‍රධාන අවස්ථා තුනක් මූලකයි කියලා ජ්‍යෝතිෂ විද්‍යාවේ ඉගැන්වෙනවා . ඉපදීම සහ මරණය කියන අවස්ථා දෙක තමයි
Read more.
ඇත් සොහොන් සංකල්පය
    පුංචි කාලේ මම මොන්ටිසෝරි ගියාම දවල්ට මාව එක්ක එන්නේ අපේ තාත්තා . තාත්තා ත්‍රීවිල් එකකින් මාව එක්කඑන ගමන්
Read more.
කොරෝනා වෛරසයෙන් බේරෙන්න මෙන්න මේ දේවල් කරන්න
    අමුතුවෙන් පූර්විකා ලියන්න ඕන නැහැ . මොකද කවුරුත් දන්නවා කොරෝනා වෛරසය කියන දේ මේ වෙනකොට ජීවිත දහස් ගණනක්
Read more.
ආටානාටිය සුත්‍රය ( සිංහල )
  1.මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර නිසා ගිජුකුළු පව්වෙහි වැඩ වසන සේක. එ කලැ
Read more.
ඉන්ද්‍රධ්වජය හෙවත් ශක්‍ර දේවේන්ද්‍රයාගේ කොඩිය
  බුද්ධාගමට සහ බුද්ධාගමේ තියෙන යම් යම් පිළිවෙත් ගැන මේ වෙනකොට ඇතිවෙලා තියෙන්නේ යම් කළකිරීමක් . ඒවාට එක අතකට ගිහියොත්
Read more.
ළිඳක් වැසීම හා වැනසීම
  වෙනදා වගේම ලිපිය ලියන්න පූර්විකාව මම මගේම අත්දැකීමකින් ආරම්භ කරනවා . අපි පදිංචිවෙලා ඉන්නේ කඳුකර ප්‍රදේශයක . වළගම්බා රජතුමා
Read more.
මරු විස කලාව
  අපේ ගෙදරට උඩින් තියෙන්නේ ටිකක් කැලෑවක් වගේ ඉඩමක් . දවස තිස්සෙම ලැප් එක ළඟට වෙලා කොට කොට ඉන්න එකේ
Read more.
පංචායුධය
  කීප තැනක අම්මලා කියලා තියෙනවා දැක්කා පංචායුධ එල්ලුවේ නැහැ අපි දරුවන්ගේ කරේ , ධර්මචක්‍ර එල්ලුවා කියලා . ධර්ම චක්‍රය
Read more.
සූනියම් දෙවියන් වසඟයට ගන්නා ගිලගං දැහැන් හත
  සූනියම් දෙවියන් වසඟයට ගන්න විවිධ ක්‍රම තියෙනවා . මේ ගිලගං දැහැන් හත කියන්නෙත් ඒ වගේ මන්ත්‍රයක් . මේ මන්ත්‍රයෙන්
Read more.
ස්කන්ධ කුමාර වර දානය – කතරගම දෙවියන්ගේ වර ලබාගැනීමේ පැරණි ක්‍රමයක්
  කතරගම දෙවියන් සම්බන්ධව කතා කරනකොට බහුතරයක් අයට වර ලාභ ලබාදීම සම්බන්ධව ඉතිහාස කතා කියවෙනවා . කතරගම දෙවියන්ගෙන් වර ලබාගැනීම
Read more.
2020 සෙනසුරු ග්‍රහයා මකර රාශියට සම්ප්‍රාප්ත වීම
  ස්වස්ති සිද්ධම් ග්‍රහ මණ්ඩලයේ මහල්ලා විදියට නම් දරා සිටින සෙනසුරු ග්‍රහයා තමන්ගේ සම රාශියක් වන ධනු රාශියේ ඉඳලා තව
Read more.
මහානුභාව සම්පන්න ශ්‍රී විෂ්ණු කුර්මාවතාර මන්ත්‍රය
    ඕං ශ්‍රී විෂ්ණු කුර්ම අවතාර වෛකුණඨ දේව රාම භ්‍රගු රාම පරශුරාම ශිව රාම ද්වාර ගෝපාල චන්ද්‍ර චක්‍රාදි විවිධායුධ
Read more.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *