නැකත යනු යම් කටයුත්තක් ආරම්භ කිරීමට යොදාගනු ලබන සුබ වේලාවයි . එම නැකත් සෑදීමේ කාර්යය සිදුකිරීමේදී නැකත අවශ්‍ය කාරනාවට සීහෙන අන්දමේ ග්‍රහබල නැකත් බල විමසිය යුතු අතර , අත්හල යුතු දෝෂ හැකිතාක් අත්හැර නැකත් සෑදීම සිදුකලයුතුය . මහා නක්ෂස්ත්‍රයත් චූල නක්ෂස්ත්‍රයත් ආශ්රයෙන් මෙම සේවාවේදී නැකත් සෑදීම සිදුකරනු ලැබේ .
එම නැකත් පත්‍රය PDF සහ Word ගොනු වශයෙන් ලබාදෙන අතර ඊට අමතරව මුද්‍රිත පිටපතක් නිවසට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අමතර ගෙවීමක් සිදුකළයුතු වේ .
නැකත් සැදීම සඳහා ඔබට හැකි මුදලක් පඬුරු වශයෙන් ලබා දීමට අවස්ථාව සලසා තිබේ . මුදල් ගෙවීම් සිදුවන්නේ බැංකු ගිණුමකට මුදල් බැරකිරීමෙන් හෝ වෙස්ටන් යූනියන් හරහා මුදල් එවීමෙන්ය . ගිණුම් අංක සහ එම විස්තර ඔබගේ ජ්‍යෝතිෂ කටයුත්ත පිළියෙළ කිරීම ආරම්භ කරන මොහොතේ ලබාදීමට කටයුතු කෙරේ .
සුබ නැකත සෑදීමට මෙම දත්ත අවශ්‍ය වේ . Online Form එක ඔස්සේ එම දත්ත ලබාදීමට කටයුතු කරන්න . දුරකථන ඇමතුමකින් ඔබව හැකි ඉක්මණින් සම්බන්ධ කරගැනීමට කටයුතු කරනු ලැබේ .