සුබ නැකත් සෑදීම

නැකත යනු යම් කටයුත්තක් ආරම්භ කිරීමට යොදාගනු ලබන සුබ වේලාවයි . එම නැකත් සෑදීමේ කාර්යය සිදුකිරීමේදී නැකත අවශ්‍ය කාරනාවට සීහෙන අන්දමේ ග්‍රහබල නැකත් බල විමසිය යුතු අතර , අත්හල යුතු දෝෂ හැකිතාක් අත්හැර නැකත් සෑදීම සිදුකලයුතුය . මහා නක්ෂස්ත්‍රයත් චූල නක්ෂස්ත්‍රයත් ආශ්‍රයෙන් මෙම සේවාවේදී නැකත් සෑදීම සිදුකරනු ලැබේ .

එම නැකත් පත්‍රය PDF සහ Word ගොනු වශයෙන් ලබාදෙන අතර ඊට අමතරව මුද්‍රිත පිටපතක් නිවසට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අමතර ගෙවීමක් සිදුකළයුතු වේ .

 

නැකත් සැදීම සඳහා ඔබට හැකි මුදලක් පඬුරු වශයෙන් ලබා දීමට අවස්ථාව සලසා තිබේ .

මුදල් ගෙවීම් සිදුවන්නේ බැංකු ගිණුමකට මුදල් බැරකිරීමෙන් හෝ වෙස්ටන් යූනියන් හරහා මුදල් එවීමෙන්ය . ගිණුම් අංක සහ එම විස්තර ඔබගේ ජ්‍යෝතිෂ කටයුත්ත පිළියෙළ කිරීම ආරම්භ කරන මොහොතේ ලබාදීමට කටයුතු කෙරේ .

සුබ නැකත සෑදීමට මෙම දත්ත අවශ්‍ය වේ . Online Form එක ඔස්සේ එම දත්ත ලබාදීමට කටයුතු කරන්න . දුරකථන ඇමතුමකින් ඔබව හැකි ඉක්මණින් සම්බන්ධ කරගැනීමට කටයුතු කරනු ලැබේ .

 

 

  2023 වර්ෂය ඔබගේ ජන්ම පත්‍රය අනුව කොයි ආකාරයෙන් ඔබට බලපානවාද යන්න මෙම සේවාව ඔස්සේ විශේෂයෙන් පැහැදිලි කිරීම සිදු කරන
  බලංගොඩ මානවයාගේ පොසිල සොයා ගැනීමත් සමගම සබරගමුවේ ඉතිහාසය සිතාගත නොහැකි තරම් ඈතට දිව ගියේය.ප්‍රාග් ඓතිහාසික මානවයාගේ සිට මෙසේ පරිණාමය
  සබරගමුවේ ජීවත්වන සියළු දෙනාම තම ජීවිතයේ වැදගත් සෑම අවස්ථාවකදීම සමන් දෙවිඳුන් වැඳපුදා ආශිර්වාද ලබා ගැනීමට හුරු පුරුදු වී තිබේ.දෙවියන්
ජෛවීය විද්‍යාවේ ඉගැන්වෙන විදියට යම් විශේෂයක අකණ්ඩ පැවැත්ම තහවුරු වෙන්න නම් ඒ ජීව විශේෂය අනිවාර්යයෙන්ම තමන්ගේ ජාන පරම්පරාව ඉදිරියට පවත්වාගෙන
  ලංකාවේ මුල් බැසගත් දේව වන්දනා වලදී කඩවර දෙවියන් හෝ කඩවර යක්ෂයා වන්දනා කිරීම ඈත අතීතයේ ඉඳලාම සිදුවෙන දෙයක් .
දන්නවද පොකුණුවි ශ්‍රී විනයාලංකාරාරාමාධිපතිව වැඩසිටි මහාචාර්ය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේව . රේරුකානේ හාමුදුරුවෝ කියලා තමයි වැඩිදෙනෙක් මේ හාමුදුරුවන්ව
  මෑත කාලයේ අපිට අහන්න දකින්න ලැබුණු බුද්ධාංකුරයාණන් වහන්සේ නමක් විදියට මහා කම්මට්ඨානාචාර්ය මහෝපාධ්‍යාය නාඋයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ හඳුන්වන්න පුළුවන්
  ඔබගේ දැනට පවතින නිවසේ හෝ සෑදීමට බලාපොරොත්තුවන නිවසේ නිවාස සැලසුමේ වාස්තු දෝෂ තිබේ නම් ඒවා පරීක්ෂාකර එම දෝෂ වලට
  දරුවන් අපේක්ෂාවෙන් සිටින එහෙත් තවමත් දරුවන් නොමැති අයගේ ජන්ම පත්‍ර පරීක්ෂා කිරීම සඳහා අය කරන ලද නිශ්චිත මුදල දරාගැනීමට
  දරුඵල බලාපොරොත්තුවෙන් ඉන්න ඒත් තවමත් ඒ වෙනුවෙන් අවස්ථාව නොලද විශාල ප්‍රමාණයකගේ ජන්ම පත්‍ර පරීක්ෂා කරන්න නොමිලේ පවත්වන ලද සේවාවට
වාස්තු විද්‍යාව සම්බන්ධව , වාස්තු විද්‍යාවට අතපොත් තියන ආධුනික අයට සහ සාමාන්‍ය කාටත් වැදගත් වෙන මාතෘකාවක් ගැන තමයි අද කතා
  බහුතරයක් අද වෙනකොට ලංකාවේ ජීවත් වෙනවාට වඩා වෙනත් රටකට ගිහින් ජීවත් වෙන්න තමයි කැමැත්තක් දක්වන්නේ . ඒ වෙනුවෙන් දක්වන