BlogUncategorizedජ්‍යෝතිෂ විද්‍යාව

පළාපල කථනය

 

ඔබගේ උපන් දිනය , උපන් වෙලාව සහ උපන් ස්ථානය අනුව පිළියෙළ කරනු ලබන දළ කේන්දර සටහන සහ භාව කේන්ද්‍ර සටහන අනුව ඵලාපල කථනය සිදු කරනු ලැබේ . එබැවින් ඔබ සතු ඔබගේ ජන්ම පත්‍ර සටහන් එවීම අවශ්‍ය නොවේ .

මෙම පළාපල කථනය සාමාන්‍ය ජීවිතයේ අවශ්‍ය සියළුම අංග ආවරණය වන ආකාරයේ ව්‍යුහයකින් යුක්ත වන අතර ඉන් පරිබාහිරව ඔබට විශේෂයෙන් දැනගැනීමට යම් කරුණු තිබේනම් ඒවා පළාපල කථනය හරහා විශේෂයෙන් දැනගැනීමට අවශ්‍ය මොනවාද ? කියන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් එවිය යුතුය .

පළාපල කථනය PDF සහ Word ගොනු වශයෙන් ලබාදෙන අතර ඊට අමතරව මුද්‍රිත පිටපතක් නිවසට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අමතර ගෙවීමක් සිදුකළයුතු වේ .

 

පලාපල කථනය සඳහා 2000 /= ක මුදලක් අය කෙරේ .

මුදල් ගෙවීම් සිදුවන්නේ බැංකු ගිණුමකට මුදල් බැරකිරීමෙන් හෝ වෙස්ටන් යූනියන් , මනි ග්‍රෑම් හරහා මුදල් එවීමෙන්ය . ගිණුම් අංක ඔබගේ සේවාවන් භාරගන්නා අවස්ථාවේදී ලබාදීම සිදුකෙරේ . ජන්ම පත්‍ර පරීක්ෂා කෙරෙන්නේ මුදල් ගෙවීමෙන් අනතුරුවය .

මෙම සේවාව සමග ඊමේල් හරහා සම්බන්ධ වීමට අවශ්‍ය නම් පහත contact form ඔස්සේ මෙම දත්ත ලබාදීම සිදුකිරීමට හැක . එහිදී ඔබගේ දුරකථන අංකයක් ලබා දීම සේවාව පහසු කිරීමට දායක වේ .

පළාපල කථනය සඳහා මෙම දත්ත අවශ්‍ය වේ . පහත ෆෝරමය පුරවා එම දත්ත අපවෙත ලැබීමට සලස්වන්න . දුරකථන ඇමතුමකින් ඔබව හැකි ඉක්මණින් සම්බන්ධ කරගැනීමට කටයුතු කරනු ලැබේ . 

 
 
  ලංකාවේ මුල් බැසගත් දේව වන්දනා වලදී කඩවර දෙවියන් හෝ කඩවර යක්ෂයා වන්දනා කිරීම ඈත අතීතයේ ඉඳලාම සිදුවෙන දෙයක් .
දන්නවද පොකුණුවි ශ්‍රී විනයාලංකාරාරාමාධිපතිව වැඩසිටි මහාචාර්ය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේව . රේරුකානේ හාමුදුරුවෝ කියලා තමයි වැඩිදෙනෙක් මේ හාමුදුරුවන්ව
  මෑත කාලයේ අපිට අහන්න දකින්න ලැබුණු බුද්ධාංකුරයාණන් වහන්සේ නමක් විදියට මහා කම්මට්ඨානාචාර්ය මහෝපාධ්‍යාය නාඋයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ හඳුන්වන්න පුළුවන්
  ඔබගේ දැනට පවතින නිවසේ හෝ සෑදීමට බලාපොරොත්තුවන නිවසේ නිවාස සැලසුමේ වාස්තු දෝෂ තිබේ නම් ඒවා පරීක්ෂාකර එම දෝෂ වලට
  දරුවන් අපේක්ෂාවෙන් සිටින එහෙත් තවමත් දරුවන් නොමැති අයගේ ජන්ම පත්‍ර පරීක්ෂා කිරීම සඳහා අය කරන ලද නිශ්චිත මුදල දරාගැනීමට
  දරුඵල බලාපොරොත්තුවෙන් ඉන්න ඒත් තවමත් ඒ වෙනුවෙන් අවස්ථාව නොලද විශාල ප්‍රමාණයකගේ ජන්ම පත්‍ර පරීක්ෂා කරන්න නොමිලේ පවත්වන ලද සේවාවට
වාස්තු විද්‍යාව සම්බන්ධව , වාස්තු විද්‍යාවට අතපොත් තියන ආධුනික අයට සහ සාමාන්‍ය කාටත් වැදගත් වෙන මාතෘකාවක් ගැන තමයි අද කතා
  බහුතරයක් අද වෙනකොට ලංකාවේ ජීවත් වෙනවාට වඩා වෙනත් රටකට ගිහින් ජීවත් වෙන්න තමයි කැමැත්තක් දක්වන්නේ . ඒ වෙනුවෙන් දක්වන
  ආයුර්වේදය සහ ජ්‍යෝතිෂ විද්‍යාව සම්බන්ධවන තැනක් විදියට රතකල්කය මට හඳුන්වන්න පුළුවන් . මේ වෙනකල් බලපු කේන්දරවලින් වයස අවුරුදු 10
  උසස්පෙළට රසායන විද්‍යාව ඉගෙන ගන්න කාලයේ වැඩියෙන්ම ඒ ගැන අදහසක් ඔලුවට දැම්මේ අපේ ඉස්කෝලේ රසායන විද්‍යා ආචාර්යවරයෙක් විදියට කටයුතු
  වෙන සිංහල අවුරුදුවල වගේ නෙවෙයි . මේ වතාවේ සිංහල අවුරුද්දේ අවුරුදු සැමරීම සම්බන්ධව රටේම ගැටළු මතුවෙලා තියෙනවා . ලෝකයේම
මේ අවුරුද්දේ මහනුවර දළදා පෙරහැර වීථි සංචාරය කිරීම ඊයේ දිනයේ ( 2018 08 16 ) ආරම්භ කෙරුනා . පෙරහැර සම්බන්ධව

One thought on “පළාපල කථනය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *